"මෝනා ෆේත්""අැබ්සන්ට්👎"
"අානියා ටීච මං ඉන්නවාාාා!💥"
"ශට් අප් ක්ලාස්!!🙏"
"ජොන් ජන්කුක්"
"ප්රසන්ට් ටීච✌"
"අාව්වා මෝඩයෝ මගෙ කම්මුල😡"
"අාව් ටීච මේ ජන්කුක් මගෙ කම්මුල හැපුවා...."
"මටත් ඕක බලන්න දෙන්නකොඕ.... ඔම්මා......"
"ශට් අප් ළමයි.... සයිලන්ට් ප්ලීස්🙏🙏🙏🙏🙏🙏"
"ඔයත් එක්ක මං තරහයි චිමී...☝"
"ටීච අාලියා මාත් එක්ක තරා වෙලා..... ඉහ්ක්.... ඉහික්😭😭😭😭"
රෙජිස්ට' එක පැත්තකින් තියපු ටීච අත් දෙකෙන්ම තමන්ගෙ ඔළුව අල්ල ගත්තෙ ලොකු ප්රේශ' එකකින්. ළමයින්ගෙ නැවතීමක් නැති කියවිල්ලයි අැඬිල්ලයි නිසා සසර කලකිරිලා වගේ ඉන්න ටීච ගාවට අාවෙ චූටි ජංකුක්. ටීචගෙ සාරි පොටේ ගැට්ටක එල්ලුන කොලු පැටියා එ්කෙන් දෙපාරක් තුන්පාරක් අැද්දම ටීච ඔළුව උස්සලා බැලුවෙ එ් ගමන අැයි කියලා අහන්න වගේ.
"ටීච මට ටීචට ලොකු ප්රශ්නයක් අහන්න තියෙනවා.... එ්ක මගෙ හිතට හරි කරදරයි...😢"
"කියන්නකො බලන්න😊"
ඔළුවෙ කැක්කුම පැත්තකින් තියපු ටීච චූටි ජංකුක්ව ඔඩොක්කුවට අරගෙන එහෙම අැහුවෙ කොල්ලගෙ හුරතල් කතාව අහන්න බලාගෙන.
"ගෑණු ළමයි වැඩියෙන්ම කැමති මොන මල් වලටද? ලස්සන ගෑණු ළමයි...."
"එ් මොකටද කොල්ලො එ්?😳"
"එ්ක මේ😁😁...... ටීච මුලින්ම කියන්නකොඕ...."
"ම්ම් රෝසස් වලට කැමතියි.... මං නං කැමති රෙඩ් රෝසස් වලට"
"තැන්කූ ටීච😘"
"දැන් කියන්න බලන්න මොකටද කියලා"
"ම් මේ😁 හෙට හවසට මෝනට මගෙ හිතේ තියෙන ලොකූ දෙයක් කියන්න තියෙනවා... එයා මේ ඩේ කෙයා එකට අාව පළවෙනි දවසෙ ඉඳන් අද වෙනකන් මං එයාට ගොඩාක් අාදරේ කරා වගේම ඉස්සරහටත් එයාට අාදරෙයි කියලා කියන්න ඕනා.... තව මට එයාට කියන්න ඕනෙ මුලු ජීවිත කාලෙටම මං එයාව බලා ගන්නවයි කියලත්"