05

68 12 75
                                    

( මතක නෑ වාගේ නම් කලින් chapter එකේ අන්තිම ටික කියවලා එන්න)

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Author's pov end...

Hayoon' s pov...

Hayoon-:"sir....sir.... ruto sir.."

අර ඉන්නේ..

Ruto-:"මෙහෙ එන්න... "

Hayoon-:"සර් මේ අපේ අලුත් ප්‍රේජට් එකේ place එක නේද?"

Ruto-:"ඔව්.. අද මේක බලලා අනිද්දට වැඩ පටන් ගන්න යන්නේ.."

ඉතින් අපි වටපිට බැලුවා...

Hayoon'S pov End...
Author's pov...

එයාලා එහෙදී
අපි බලමු jin ගේ ගෙදර තත්වය...

කොච්චර ෆිට්ද කිව්වොත් තුන්දෙනා දැන් එකට ඉදන් උයනවා...

එතකොට අන්කල් ඇන්ටි දැන් සම්චොන් ඉමූ වෙලා..(😂) ( leo ඉතින් දක්සයා)

Leo-:"එතකොට මීනා කියන්නේ කවුද??"

Siijung-:"වචනයෙන් පරිසමාප්ත ඇණයක් "

Jin-:"තනිපදයක් හැටියට කූඩැල්ලී..."

Siijung-:"මමත් එකගයි ජින්.. අපි ටිකක් දැන් කාලේ ළමයිගේ ක්‍රමයට හරවමු.. සයිබීරියානූ වල් කූඩැල්ලී..."

Jin-:"සුපිරි ඒක නම්.."

All-;"😂😂😂"
ගේම හෙල්ලෙන්න හිනා වෙනවා..

අපි යං rutoyoon පැත්තට..
මේ hayoon ගේ පැත්තෙන්...

Author's pov end...
Hayoon's pov...

අපි ඉතින් ඒ තැන බැලුවා... ruto සර් මොන වෙඩින් එකකටද මන්ද මේ වාගේ තැනක් හෙව්වේ.. කොහොමත් ඉතින් හොල්මනක් වාගේ තමයි.... මේ ඉඩමේ ගබඩා කාමරයක් තියෙනවා... (😂)

Ruto-:"අපි අස්සට ගිහින් බලමු"

Hayoon-:" දේ"

ඒක නිකම් මේ ගරාජ් එකක් වාගේ...

මට නිකම් තේරෙනවා කවුරුහරි මං දිහා බලාගෙන ඉන්නවා වාගේ.. ඒත් භූතයෙක්ද දන්නෙ නෑ... මම බයද ඌන්ට??? හොල්මන් බය වෙයි අර නැට්ටිච්චිව දැක්කාම...

Hayoon's pov end...
Author's pov...

ඒ දෙන්නා තැන බලද්දී ඒ අතරතුර මීනා ප්‍රේටොල් මේ ගාර්ජ් එක වටේට දැම්ම.  එයා දන්නේ නෑ මේකෙ අස්සේ hayoon  ට අමතරව ruto ත් ඉන්නවා කියල.. එහෙම නම් මීට වඩා මේ දේවල් වෙනස් වෙන්න තිබුණා... 

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now