Chapter 2

291 62 23
                                    

"හායි බබා ගුම්මෝනින්ග් "

කවුද යකූ මට බබා කියම්නේ..

"අහ් ඔයා... මන් බැලුවා කවුද මට බබා කිව්වේ කියලා...ගුඩ් මෝනින්ග්.."

ඒ හිටියේ ජිමිනී...එයාගේ හිනාවයි කතාවයි නිසා මට පොඩි අපහසුවක් දැනුනා

"හී හී..කම්මුල් සෝස වෙලා කියුට් අෆ්ෆා.."

"යාහ් අතාරින්නයි කිව්වෙ මගෙ කම්මුල"

"ඔයා බැල්කනියට වෙලා මන් එනකන්ද බලන් හිටියේ"

"කොහෙත්ම නෑ"

"හපූ ඒක කිව්ව කැත..කවුරු එනකන්ද බලන් හිටියේ"

"හොබී එනකන් බලන් හිටියේ..එයා තාම නෑනේ..🤕"

"හයියෝ මූන එල්ලගන්න එපා අෆ්ෆා..ආ අන්න එයා එනවා..දැන් හරිනේ.."

"හී හී ඔව්...."

"අද මොනවෙයි කන්න ගෙනාවේ..මට ගොඩාක් බඩගිනි.."

"ඇයි අද කාලා ආවේ නැද්ද..."

"නෑ අෆ්ෆා..නැගිටින්න පරක්කු උනානේ.."

"ඉතින් නොකා ආවා..හදාන්නවකෝ ආයේ ගෑස්රයිටීස්...😐"

"ඔයා මන් ගැන වදවෙනවා නේද.."

"ඔව් අනිවාරේන්...මගෙ යාලුවෝ ගැන මන් වදවෙනවා.."

"අන්න ඔයාගේ හොබී ආවා දැන් ගිහින් අපි ඔයාගේ කෑම එක කමු.."

මගේ යාලුවෝ සෙට් එකම අපෙ ඔම්මගේ කෑම කන්න හරි කැමතී..ඔම්මගෙ කෑම ගොඩාක් රසයිලු..

"මොකද ටේ මෙතනට වෙලා කරන්නේ අද නිදිමත නැද්ද..."

මන් වෙනදට මේ වෙලේ නිදියගන්න නිසා වෙන්නැති එයා ඇහුවා..

"මෙයා ඔයා එනකන් මෙතන ඉදියේ..අපි යමුද ඇතුලට"

"හා හා ගිහින් කතාකරමු..."

මන් එලියට වෙලා හොබී එනකල් බලන් හිටපු එක ගැන ජිමින් අතින් පයිනුත් දාලා කිව්වා..

"ටේටේ මට කවන්නකෝ..."

"හරී...හොබී ඔයා කනවද..."

"ඔව්...මට ඉතිරි කරන්න "

මන් ඉතින් ජිමිනිට කැව්වා..ජිමිනි කෑම කන්න හොර උනාට මගේ කෑමනම් කනවා හොදට..

Then let's go to hellWhere stories live. Discover now