INTRO

128 16 6
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KIM TEAHYUNGKT  MAFIA GANG LEADERAGE 24KIM COMPANY CEOනපුරැ අහංකාර තද ගතිගුන තියෙන කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KIM TEAHYUNG
KT  MAFIA GANG LEADER
AGE 24
KIM COMPANY CEO
නපුරැ අහංකාර තද ගතිගුන තියෙන කෙනෙක්.
හියුන්ලා පස් දෙනා විතරක් ඉන්න දෙමව්පිය සෙනෙහස අහිමි නිසා තද ගති ගුන අැතිවෙන්න හේතු වුන කෙනෙක්.අාදරය සත පහකටවත් මායිම් නොකරන කෙනෙක්.

JEON JUNGKOOK
CAFE එකක වැඩ කරන සාමාන්‍ය BOY කෙනෙක්.
ඔම්මා හිටියට ඔම්මකෙනෙක්ගෙන් ලැබෙන අාදරය අහිමි වෙච්ච කෙනෙක්.
අහිංසකයි වගේම කාටවත් කරදරයක් නොවෙන්න ජීවත් වෙන කෙනෙක්
Age 21
university  යන වයස උනත් අඟහිඟ කම් නිසා ඉගෙන ගන්න එක නතර කරපු කෙනෙක්












!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Top Tea , bottom kook,එකක් ලියන්න අාස හිතුනා.එ්කයි ලියන්න ගත්තේ.ලගදිම update දෙනවා හොදේ

You've reached the end of published parts.

⏰ Last updated: Jun 11, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

💜🐰BABY BUNNY🐰💜 [♡Tk♡]Where stories live. Discover now