A / N

144 20 1
                                    

කතාව ගැන පොඩි දෙයක් කියන්න අාවේ..

මම හිතනවා මේකත් කියවයි කියලා.

එ්නම් මේකයි කියන්න ඕනි උනේ...

TEAHYUNG -Teahyung කියන්නේ කොරියාවේ number 1 company එ්කේ owner තමයි Teahyung කියන්වේ.එ්ත් එයා කෝටිපතියෙක් කියලා වැඩිය රගපාන්න යන්නෙ නෑ..අහිංසක අාදරණීය කෙනෙක්.එයා එයාගෙ උත්සහයෙන්ම company එක එ් තත්වෙට ගත්ත කෙනෙක්.එ්ත් එයා marry කරලා නෑ.එ්ත් අප්පා කෙනෙක්.Teahyung ටේහිට හුගක් අාදරෙයි.එ්ත් දවස් දෙක තුනක් එයාව මැරි කරන්න අාපු grils ලා ටේහිට කැමති නෑ කියලා ටේහිට වෙනස්කම් කරන නිසාම එයා එ් වැඩේ අත්අැරලා දැම්මා.එ් Teahyung ටේහිට පණ වගේ අාදරේ නිසා.එ්ත් ලගදි ටේ ජන්කුක්ව මැරි කරනවා.එ්ත් ජන්කුක් එයාට කැමති නෑ කියලා දැන දැනත් ටේ ජන්කුක්ට පන වගේ අාදරේ කරනවා..එ්ත් ටික දවසකින් ටේ දැනගන්නවා ජන්කුක්ත් ටේට අාදරේ කරන බව❤

TEAHI - ටේහි.ටේහි කියන්නේ Teahyung ගෙ දුව.එයා පුංචිකාලේ ලමානිවාසයක හැදුන බබෙක්.එ්ත් මේ වෙනකොට වයස 22 ක්.එ්ත් එයාට එයාගෙ අප්පා අනිත් අය වගේ වෙනස්කම් කරන්නැ.එ් නිසා ටේහි එයාගෙ අප්පට හුගක් අාදරේ කරනවා..එ්ත් Teahyung ටේහිට ඔම්මා කෙනෙක් හෙවුවා.එ්ත් එ් අාපු හැමෝම ටේහිට වෙනස්කම් කරපු නිසා එයා කැමති උනේ නැ ඔම්මා කෙනෙක් ලැබෙනවට.එ්ත් ට්හි හැමදාම ඔම්මගේ උනුහුම හෙව්වා.එයාට හම්බවෙන්නෙ ඔම්මා කෙනෙක් නෙමේ.එ් එයාට වඩා අවුරැද්දක බාල පපා කෙනෙක්.එ්ත් ටේහි එ් දෙන්නටම හුගක් අාදරේ කරනවා..❤

JUNGKOOK - jungkook කියන්නෙත් අහිංසක කෙනෙක්.එ්ත් එයා marry කරන්න අාස උනේ නැ.එ්ත් එයාට gf කෙනෙක් වත් bf කෙනෙක්වත් හිටියේ නෑ.එ්ත් එයාගෙ අප්පා එයාට වඩා හුගක් වැඩිමල් කෙනෙක් උන Teahyungගෙන් ප්‍රොපෝසල් එකක් ගේනවා.එ් එයාට Teahyung නිසා එයාගේ company එක number 1 company එක කරගන්න බැරි නිසා.එතකොට ජන්කුක්ව මැරි කරලා ටේහියුන්ගේ කම්පැනි එකත් එක්කහැප්පෙන්න බැරි නිසා.එ් එයා එතකොට ටේහියුන්ගේ හස්බන්ඩ්ගෙ අප්පා එ් කියන්නේ ජන්කුක්ගෙ අප්පා ටේහියුන්ටත් අප්පා වෙන නිසා ජන්කුක්ගේ අප්පට විරැද්ධ වෙලා වැඩ කරන්න බැරි වෙනකොට ජන්කුක්ගේ අප්පට පුලුවන් වෙනවනේ කම්පැනි එක korea  වල number 1 company එක කරගන්න..එ්ත් ජන්කුක් එ්කට ඉඩදෙන්නෙ නෑ.එ් ජන්කුක්ත් ටේට අාදරේ කරන නිසා...❤








💙මම කියපු එ්වා තේරැනා නේද..💙

💙ඔයාලා මේකට කැමති නෙහ්💙

💙මම දන්නෝ කැමති කියලා💙

💙තේරැනේ නැත්තන් කියන්න.එතකොට මට මීට වඩා පැහැදිලි කරලා කියන්න පුලුවන්..💙

💙ලගදිම අප්ඩේට් එකක් බලාපොරොත්තු වන්න💙

You've reached the end of published parts.

⏰ Last updated: Jun 12, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

😎MY HANSOME HUSBAND😎《Tk》Where stories live. Discover now