.... The new beginning ....

244 34 27
                                    

දෙසැම්බර් මාසයේ සීතල හිම පියලී අහසේ රටා මවන එක් දවසක තරුනයෙක් චෙරී බ්ලෝසම් ගසක් යට හිද ගැබුරු කල්පනාවක ඔහුටත් නොදෙනීම ඔහුගේ මුවින් සුසුමක් පිට වුයේ ඔහුගේ හදවත පුරා ඇතී වේදනාවට සාක්ශී සපයමිනි.

" මට පාලුයී ඔයා කොහෙද ඉන්නේ වෙයියින් ........ ඔයාගේ ලාන්ශාන් ම්හ් දැන් යීබෝ ඔයා එනකන් මග බලන් ඉන්නවා ඉක්මනටම එන්න මන් හිතනවා ඔයාටත් අපේ කලින් ආත්මේ මතක ඇති කියලා ඔයා දන්නවද මේ ආත්මේත් සීචෙන් මගේ සහෝදරයාමයි එයාගේ නම ක්වාන් ගොඩක් දේවල් වෙනස් වෙලා ඔයා වෙනස් වෙලා නැතුව ඇති කියලා හිතනවා මගේ දගකාරයෝ ඒත්... ඔයා වෙනස් උනත් කමක් නැහැ මට ඒ වෙනසටත් ආදරේ කරන්න පුලුවන් ..... "

වන්ග් යීබෝ ප්‍රසිද්ද නොවුනත් ඔහු දක්ශ ගිටාර් වාදකයෙක් කෙතරම් දක්ශ උවත් ප්‍රසිද්දියට අකමැති නිසාම සුලු සුලු උත්සව වල ගිටාර් වාදනය කරමින් සින්දු කිව්වත් ඔහු ඉතා පොහොසත් තරුනයෙකි. ඔහුගේ වැඩිමල් සොයුරු ක්වාන් යීබෝට නිවුන් සහෝදරියක් සිටිනවා ඇයගේ නම මියන් .

" අයියේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ " බෙරිහන් දෙමින් තරුණියක් යීබෝ අසලට දුවගෙන ආවාය.

" මෝකද මැට්ටියේ බෙරිහන් දෙන්නේ නිකන් අහස කඩන් වැටෙන්න යනවා වගේනේ "

යීබෝ කිව්වේ අතින් තරුණියගේ ඔලුවට ටොක්ක ඇනලා

" ආව් මෝඩයෝ රිදෙනවා අනික ඔහේ ඔය කල්පනා කරන විදිහට අහසෙන් කුහරයක් මතු වෙලා ඔහේව ඇඳන් යයි කියලා මං කතා කරේ හහ් " තරුණිය පැවසුවේ මූනත් ඇද කර කරය.

" අපෝ මගේ ටුයිනී මං ගැන හිතනවා නේහ් " යීබෝ කියන්නේ කලාතුරකින් ඔහුගේ මුවින් පිටවන අව්‍යාජ සිනහවෙන් මුහුන සරසා ගෙනයි .

" කලින් ආත්මේ වගේම කටකාරයී " නොහිතාම සැනකින් යීබෝගේ කටින් පිටවුනූ වදනෙන් මියන් පුදුමයට පත් උනා .

" කලින් ආත්මේ අයියේ ඔයාට පිස්සු හැදුනද හත්තික්කේ ඔහේට පිස්සූ කියලා දැනන් හිටියා ඔච්චරටම පිස්සූ හැදෙයි කියලා හීනෙන්වත් හිතුවේ නැහ් අනේ දෙවියනේ කාට කියන්නද මේ අවනඩුව "

යීබෝගේ සහෝදරී සහ යාලුවා වන මියන් වෘත්තීමය වශයෙන් ගුරුවරියක්

THE NEW BEGINNING ✅«𝚈𝚒𝚣𝚑𝚊𝚗»Where stories live. Discover now