Episode 3

49 7 0
                                    

_LIKE YOU_ 🤍❤‍🩹

Episode 3

Next day..



Jimin නිසා ඊයේ දවසම මගේ අවුල් උන . මට සිද්ද උනේ ඇදටම වෙලා ඉන්න . මන් මට ඇස් දෙක අරීන්න පුළුවන් උන වෙලාවේ මන් හෙමින් ඇස් ඇරලා බැලුවා . මං ඉස්සෙල්ලම බැලුවේ ඒ ළග jimin ඉන්නවා ද කියලා . ඒත් එයා හිටියේ නෑ . ඒ වෙනුවට ළග තිබුණු table එකේ Chit එකක් තිබුණා .

මං එකත් බලල කේන්තියෙන් ම එක පොඩි කරලා විසි කළ . මං මගේ කොණ්ඩෙ අත් දෙකෙන් ම ඇද ගන්න ගමන් Bed එකේ Head bord එකට හේත්තු වුනේ හයයෙන්ම කෑ ගහන ගමන් .

මං මගේ කොන්ඩෙන් හයියෙන් ම අදින ගමන් කළේ Jimin ගේ නම කියා කියා කෑ ගහන ගමන් ඇඩුව එක . මට jimin ව මරන්න තරම් කේන්තියක් දැනෙනවා . එය මට ඉතුරු කරපු කැලැල් දිහා බලනකො ට මට මන් ගැනම දැනෙන්නේ අප්පිරියාවක් .

ටිකක් වෙලා ආපහු ඇදේ හාන්සි වෙලා මන් ආපහු නිදාගත්තේ ඇදේ න් බැහැලා යන්න පුළුවන් තරම් වත් මට පුළුවන් කම ක් නැති නිසා.









ඉර එලිය එන්න එන්නම වැඩි වෙද්දී මන් නැගිටලා ගිහින් wash එකක් දාගත්තා. ඒත් Miror එකෙන් මාව දකිද්දී මට මන් ගැනම දැනෙන දේ 😖😖 එක මන් කොහොමද විස්තර කරන්න ඕන .



මං Room එකෙන් ඇවිත් මට කන්න පුළුවන් වීදියේ සරල දෙයක් හදාගත්තත් මට ඒ ගේ ඇතුලේ ඉන්න මොහොතක් මොහොතක් පාසා මට දැනුනේ මන් මැරී මැරී උපදිනවා වගේ හැගීමක් .








Same time Another location

" ඒත් සර් මට එයාව හොයාගන්න ඕන .ඒ මගේ යාළුවා 😠 මට එකට කාගෙන් වත් උදවු නොලැබුනත් මන් ඒ දේ තනියම හරි කරගන්නවා . 😤"

" මිස් ලිය කියන දේ තේරුම් ගන්න ව . අපිට බෑ තමුන් ට ඒ තරම් risk එකක් ගන්න දීලා බලාගෙන ඉන්න😤 "


" ඔයට බැරි නම් මන් ඒ දේ තනියම හරි කරනවා ජන් Jangkook 😡"

" ලිය කියන දේ අහනවා . තමුසේ මෙතන ඔෆිසර් කෙනෙක් කියන එක මට අමතක කරන්න තියන්න එපා . "

ලිය Jk ගේ Room එකෙන් එලියට ගියේ Jk ට ත් රවාගෙන මයි .

After Two day.

LIKE YOU Where stories live. Discover now