Season 2 Chapter 04

20 1 0
                                    

Taehyung p.o.v.

Taehyung - මම පස්සෙ ඔම්මත් එක්ක කතා කරන්නම් jennie... ඒත් අපි දැන් යන්න ඕන... එන්න යමු....

Jennie - ඒත් අප්ප අපි දැන් නේ ආවෙ

Taehyung - අපි පස්සෙ දවසක එමු.... එන්න දැන් යමු

Jennie - ඒත්... හරි අප්පා...

මම jennie එක්ක ඉක්මන්ටම ගෙදරට ගියේ අනිත් අය කලබල වෙලා ඇති කියල හිතුණ නිසයි... ගෙදරට ආපු ගමන්ම මම දැක්කෙ සෙටි එකට වෙලා බනානා මිල්ක් එකක් බිබී හිටපු ජන්කූක්වයි...

Jungkook - මොකද ඔය දෙන්න එන්න මෙච්චර පරක්කු උනේ... මම කොච්චර බය උනාද... call කීයක් නම් ගත්තද ආහ්

Taehyung - sorry... මම phone එක silence දාලයි තිබ්බේ...

Jungkook - හරි හරි ඒකට කමක් නෑ කොහෙද ගියේ...

මම ඊළග වචනෙ කියන්න කලින් jennie තමන්ගෙ හඬ අවදි කලා...

Jennie - අපි ගියේ සොහොනට uncle...

Jungkook - සොහොනට... But... for what?

Jennie - uncle අප්ප අද මට මගේ ඔම්මව පෙන්නුවා...

Jungkook - Wait w-h-a-t..... ඔම්මා... ?!?!?!

Jennie - නේ uncle

Jungkook මගේ දිහා එක පාර බලපු විදියෙන් මට තේරුණා ඊළගට ප්‍රශ්න පත්තරේකට උත්තර දෙන්න වෙනව කියල....

Jungkook - තේහියුං.!.!.!.!.

Taehyung - ජන්කූක් මම හැමදේම හරි වෙලාව ආවම කියන්නම්... එතකන් ටිකක් ඉවසන්න වෙනවා... jennie room එකට ගිහින් wash එකක් දාගෙන එක්ක dinner ගන්න...

Jennie - Ok අප්පා....

Taehyung - මම dinner ready කරන්නද?

💖 ඕන වෙන එකක් නෑ තේ... මම ඔක්කොම ලෑස්ති කලා...

මට ඇහුන ඒ හොඳට හුරු පුරුදු කටහඬ නිසා මම ඉක්මනින් පිටිපස්ස හැරුණා...

Taehyung - oh my god... Lee Ji-eun...! ඔයා කොයි වෙලාවෙද ආවේ.... ඇයි කලින් එනව කිව්වෙ නැත්තේ...

IU - excuse me mr.kim taehyung... මම jungkookට already කිව්ව අද මම එනව කියල... ජන්කූක් ඔයාට කිව්වෙ නැද්ද

Taehyung - what the.... Jungkook ඇයි මට කිව්වෙ නැත්තෙ ආහ්... අනික මෙහෙම එන මනුස්සයෙක්ට කියල උයාගන්නවද ආහ්...

Jungkook - මොනාද මේ කියන්නෙ... මේ මගේ wife නෙ... ඉතින් මම මෙයාට කියල උයව ගත්තට මොකද

Break Out (Ongoing)Where stories live. Discover now