chapter 20

245 58 19
                                    

දැන් කට්ටියම Dr park දිහා බලන් ඉන්නේ ඇස් දෙකත් ලොකු කරන් .ඇත්තටම jin ට hobi යනවා කිව්වට Tae ,jimin දෙන්න pregnant කියලා කිව්වේ නැහැ .දැන් jin ඇස් වල කදුළු .

Jin
  😭බොරු නේද ඔය කියන්නේ .ඔයා විහිළු කරනවා මාත් එක්ක .

Dr park
  නැහැ jin මන් ඇත්ත කියන්නේ .by the way මන් අර පැත්තට ගිහින් එන්නම් .

එහෙම කියලා doctor park යනවා .දැන් jin ගේ ඇස් වල කදුළු .එයා එහෙමම phone එක අරන් hobi ගේ number එකට call කරනවා .ඒත් එදා මේ තුන්දෙනා ගිහින් එයාලගේ numbers change කළා .කොහොමත් එයාලා ආයේ කතා කරනකන් jin ට contac කරගන්න විදිහක් නැහැ .jin දෙන් හොඳටම අඩ අඩා එක දිගට hobi ගේ number එක dial කරනවා .

Namjoon
   
Jin බබා .jini දැන් ඔය ඇති

Jin

අනේ jooni එයාලා කොහොමද .අනේ 😭😭😭😭😭😭😭මන් මෙහෙම එකක් දන්නවා නම් මෙහෙම එයාලට යන්න දෙන්නේ නැහැ .අනේ jooni අපි කොහෙන්ද එයාල හොයා ගන්නේ .😭😭😭😭😭😭

දැන් jin ,joon ගේ පපුවේ මූන හංගගෙන අඩනවා .

Joon
  Jin බබා අපි දැන් යමු .අහ්  යමු හරිද .එයාලා ආයේ එනවා කියලා පොරොන්දු උනා නේද .එයාලා ඔයා හොයාගෙන එයි .හැබැයි එයාලගේ hyung මෙහෙම අඩනවා කියලා එයාලා  දැන ගත්තොත් එයාලට දුක හිතෙයි .මගේ jini අපි එයාලා හොයමු .එනකන් බලන් ඉමු .

Namjoon මේ ඔක්කොම කිව්වේ jin ගේ ඔළුවට එයාගේ නිකට තියාගෙන .namjoon ගේ ඇස් වලත් කදුළු .joon ට හරි දුකයි .මොකද jimin,tae හරියට එයාගේ මල්ලිලා වගේ එතකොට hobi ඇත්තටම joon ට හොඳ යාලුවෙක් වුණා .joon එහෙන්මම jin එක්කගෙන ගෙදර ගියා .

හැබැයි මේ කාටවත් නොපෙනුනාට දෙන්නෙක් ගේ ඇස් වල කදුළු .ඔව් jungkook ජිවිතේ පළවෙනි වතාවට එයා කරපු දේකට පසු තැවුනා .කවුරු වෙනුවෙන්වත් ඇස් වලට කදුළු ඇවිල්ල නැති yoongi ගේ ඇස් වලට එදා එයාටත් නොදැනීම කදුළු ආවා.




After  seven months

South korea
Seoul
මේ වෙද්දි ගොඩක් දේවල් වෙනස් වෙලා
Jin තාමත් jeon company එකත් එක්ක වැඩ කරනවා .ඇත්තටම එයා comtrac sign කරලා නිසා ඒක කරනවා .ඒ ඔක්කෝටම වැඩිය joon ඉන්න නිසා එයා වැඩ කරන්නේ .ඇත්තටම jin හැමදාම එයාගේ පුංචි මල්ලිලා තුන් දෙනාගෙන් call එකක් එනකන් බලන් ඉන්නවා .එයා hobi විශ්වාස කරනවා . ඒක නිසා එයා එයාගේ මල්ලිලා වෙනුවෙන් හිනා වෙනවා .

හැබැයි අපේ jungkook නම් ගොඩක් වෙනස් වෙලා .ඒ වගේම yoongi .එදා event එකෙන් පස්සේ yoonkook දෙන්න ඉස්සර වගේ club ගියේ නැහැ .ඒ දෙන්න company එක හොදට handle කරනවා .ඒ දෙන්න දැන් කරන එකම වැඩේ තමයි මහා රෑ වෙනකං office එකේ වැඩ කරන එක .namjoon ට මේ දෙන්න ගැන කොච්චර තරහක් ආවත් එයා මේ දෙන්න ගැන  හැම වෙලේම හොයලා බැලුවා . මොකද ඒ joon ට ඉනන් එකම family එක .කොච්චර වැරදි කළත් මේ දෙන්න joon ගේ family එක .jin කවදාවත් joon ට මේ  මාස ගානට කවදාවත්ම මේ දෙන්න ගැන බලන්න එපා කිව්වේ නැහැ .jin දන්නවා ඒ joon ගේ එකම family එක කියලා .

Jungkook pov

අද මන් yoongi hyung එක්ක office එද්දි උදේ trafic එකේ ටික වෙලාවක් ඉන්න උනා .ඇත්තටම ඒ වෙලාවේ එතනින් pregnant boy කෙනෙක් ගියා එයාගේ husband එක්ක මන් හිතන්නේ .මගේ ඇස් වලට කදුළු ආවා.ඒ දෙන්න එහෙම අතින් අල්ලන් යද්දි මට jimin මතක් උනා.මන් එයාට එදා එහෙම කතා නොකර හිටියනම් මාත් අද ඒ වගේ සතුටින් ඉදි .pregnant කෙනෙක් දකින හැම පරම මට එයා මතක් වෙනවා .එදා event එකෙන් පස්සේ මන් male pregancy ගැන ගොඩක් හොයන්න ගත්තා .එයාලා ගොඩක් rare ලු .ඒ කාලෙට ගොඩක්  දේවල් කන්න ආස හිතනවලු.pregant අයට පලතුරු කන එක හොදයි ලු .එයාට ඒවා තියනවාද දන්නේ නැහැ .මට වෙලාවකට කන්න හිතෙනෙන්ත් නැහැ .මට එයා මතක් වෙනවා .අර boy ගේ වගේ එයාගේ බඩත් ලොකුද දන්නේ නැහැ .බබා ලොකු වෙද්දී දැනෙනවලු .එයටත් දැනෙනවා ඇති .මගේ babo ඔයාගේ mama ට කරදර කරන්න එපා .කොච්චර කල් ගියත් මන් ඔයාලව හොයා ගන්නවා .

Yoongi pov

Jungkook car එකේ ඉඳන් කොහෙද බලාගෙන ඉන්නවා දැකලා මාත් ඒ පැත්ත බැලුවා එතකොට තමයි දැක්කේ pregnant boy කෙනෙක් .අනේ hobi ත් අර boy වගේ tae ගේ අතින් අල්ලන් යනවා ඇති .මන් එදා එහෙම කතා නොකරනම් අද මාත් ඒ වගේ සතුටින් ඉදි .මන් එයාලා කොහේ හිටියත් හොයා ගන්නවා .බලාගෙන ඉන්න මන් ඔයාලා කොහොමහරි මන් ලඟට ගන්නවා.එදාට මන් ඔය දෙන්නා මන් ලඟට ගන්න ඕනි දෙයක් කරනවා .

Meanwhile Usa

දැන් hobi එයාලගේ apartment එක ළග coffee shop එකක වැඩ .sujee ,dilshi කොච්චර කිව්වත් hobi එයාලගේ company එකේ වැඩ කරන්න කැමති උනේ නැහැ .මොකද එයාට තවත් sujee ලගෙන් උදව් ගන්න කැමති නැහැ .හැබැයි මේ දවස්වල sujee,dilahi දෙනන් ඉන්නේ hobi ලා එක්ක .කෙල්ලෝ දෙන්න මේ දවස්වල tae,jimin දෙන්නාගේ body guards ලා වගේ .possessive sisters .

මෙන්න මේ අතරේ sujee ,dilshi  දෙන්න vminhope තුන් දෙන්නාගේ ජිව්තේ වෙනස් කරන්න යන්නේ ..................,..............

බලමු වෙනස මොකද්ද කියලා .වෙනසක් කිව්වට ඒක හොඳ offer එකක් 😌




My CEOWhere stories live. Discover now