༺♡ In the heart ♡༻

1.8K 84 26
                                    

එක්ව ගිය මග වෙනස් වුවත් නැ නුඹ හට තිබුණු හැගුමන් වෙනස් වී
නැවත දිනයක පැමිණ සවන්දෙන තෙක් බලා සිටිනෙමි ඉවසමින්
නොයනු මැන මා යලිත් තනිකර පෙර මෙන් නුඹ අසල රැදී
සිනා හඬ නුඹේ අසන්නට මෙන් නොසන්සුන්ය හද රිදවමින්
හැකිද නුඹ හට සැනසුමක් දෙන්නට ගැහෙන හද සනසාලමින්💙🤍

As long as the sea is bound to wash up on the sand and stars are above you,we will meet again 💚❤️

අමතක වෙන්නෙත් නැති අමතක කරන්නත් බැරි ජිවිතේම වෙනස් කරපු හදවතේ හැමදාම අවිවාදයෙන්ම පලවෙනි තැන තියෙන එකම drama එක THE UNTAMED..
කීපාරක් බැලුවත් drama එකේ තියෙන එකම එක කොටසකින්වත් දැනෙන හැගීම වෙනස් නොවෙන එක හරිම පුදුමයි..හැමදාම ඒ හැගීම් අලුත් වෙලා තව තව ඇබ්බැහි වෙනවා විතරමයි.
හිතාගන්න බැ drama එකකට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා..
ඒ සහෝදරත්වය ඒ ආදරය ඒ වේදනාව ඒ වෛරය ඒ ද්‍රෝහිකම හැම හැගීමක්ම තියෙන ලස්සනම ලස්සන drama එකක් තමා The Untamed කියන්නේ

Xiao zhan,Wang yino මට හම්බුන අමතක කරන්න බැරිම idolsලා දෙන්නෙක්..හැමදාම අංක 1 Yizhan..
Wei wuxian,Lan wangji අමතක කරලා ජිවත් වෙන්න බැරි චරිත දෙකක්..Wangxian වගේම Yizhanලත් එකතු වෙනවනම්..
අකුරු කරන්න බැරි තරමට ගොලුවෙන හැගීම් ළග Yizhan කියන්නේ හැබෑ වෙයිද නැද්ද කියලා දන්නැති ඒත් සැබැ වෙන්න කියලා හැමදාම හදවතින්ම ප්‍රාර්ථනා කරන ලස්සන හීනයක්.

විශ්වාසයි ජිවිත කාලෙම කොච්චර බැලුවත් The Untamed කවදාවත් එපා වෙන්නැ කියලනම්.

Happy 3rd anniversary THE UNTAMED 🤍🖤

__________________________________________________

A_xian

27.06.2022.

The UntamedWhere stories live. Discover now