17📄(bonus)

774 192 14
                                    

Yibo තමුන් හිතුවද මගේ ඇස් වහලා මෙතනින් පැනලා යන්න...මේකාවත් අරන්...

දෙන්නගෙන් එක්කෙනෙක්වත් අපි මෙතනිට ගෙනාවෙ ආයෙ යවන්න නෙමෙයි හහ් හහ් හා...

Yiboගෙ මමා කෑ ගැහුවෙ ගුහාවෙන් පැනලා ඇවිත් උස කන්දක් පාමුල වෙන යන්න පාරක් නැතුව නතර වෙලා ඉන්න xianටයි yiboටයි...

Yibo ,xian වත් තුරුල් කරගෙන එයාගේ මමා දිහා වගේම ඒ වටේ හිටපු වැම්පයර්ස්ලා දිහා බලන් හිටියෙ වේදනාවක් පිරුනු කේන්තියකින්...

මමා please xian ට යන්න දෙන්න...මම ඔයා කියන විදිහකට ඉන්නම්...මම පො⁣රොන්දු වෙනවා..මං ඒ ගුහාව ඇතුලෙම මැරෙන්නම්...
Xianට යන්න දෙන්න මමා...

Yibo අඬන ඇස් වලින් කතා කරත් ඒවට උණු වෙන හදවතක් තියන මමා කෙනෙක් නෙමෙයි yiboට ලැබිලා තිබුණෙ....

හහ් හහ් හා..තමුන් කියන දේ තමයි මං කොහොමටත් දැන් කරන්නෙ...

මේ omega නිසාද yibo තමුන් එතනින් පැනලා ආවේ...මං කිව්වෙ බොරුද හහ් හහ් හා... omega අය හැමෝම තමුසෙව use කරනවා මම විතරක් නෙමෙයි...

මමා....එයාට ඕනි උනේ නෑ මෙහෙම එන්න..please එයාව යවන්න ....

yibo තමුන් lycan කෙනෙක් උනාට තමුන්ගෙ හදවත හරියට කැලේ බයේ හැංගිලා ඉන්න මුවෙක්ගෙ වගේ...ඉස්සෙල්ලා තමුන් බේරෙන්න බලනවා..එහෙමයි were wolf ලා ජීවත් වෙන්නෙ....

මම තමුන්ට කියලා දෙන්නම් කොහොමද omega කෙනෙක් තමන්ව ,use කරද්දි ඒ කෙනාව මරලා කෑලි වලට කඩන්නෙ කියලා...

මමා ..

පුංචි yibo හිටියෙ එයාගේ නපුරු මමා දිහා බය වෙලා බලාගෙන....එයාලා දිහා රතු ඇස් තියන වැමපයර්ස්ලා ට්ක දෙනෙකුත් බලන් ඉන්නවා ඒ බය උන ඇස් අතරෙන් එයා දැක්කා...

Yibo වගේම xian නුත් හිටියෙ ඒ හැමෝටම ගොඩක් බය වෙලා වෙද්දි xian අඩන්න පටන් ගත්තෙ yiboගෙ උරහිස ඇතුලෙ එයාගේ ඔළුව හංගන ගමන්...

බය වෙන්න එපා xian මම ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ...

තමන් කොච්චර බය වෙලා හිටියත් yibo , xianගෙ කනකට හිමින් මිමිනුවා...
මොකක්දෝ නොදන්න හේතුවකට yiboට හිතුනා තමන්ට රිදුනත් xianට රිදෙන්න දෙන්න බෑ තමන් මැරෙනකම් කියලා...

🕊️💙ₘy Bₗᵢₙd ₘₐₜₑ 💙🕊️ (Completed /Yizhan 💚❤️🐰🦁)Where stories live. Discover now