♡•••Intro•••♡

3.9K 281 6
                                        

Jeon Taehyung...♡

marrige එකට කලින් kim tae hyung...tae ගේ ඔම්මයි අප්පයි මේ හුරතල් වලස් පැටියව මේ ලෝකේ තනිකරලා දාලා යනකොට tae ට අවුරුදු 7යි...දැන් ඒ හුරතල් වලස් පැටියට අවුරුදු 19 යි...tae කියන්නේ ඉක්මනට හිත උනුවෙන angel කෙනෙක්ට වගේ ලස්සනක් තිබ්බ අහිංසක පිරිමි ලමයෙක්...tae අවුරුදු 7 ඉදන් හැදුනේ එයාගේ බාප්පා වෙන kim jihyung ලග...ඒත් tae හීනෙකින්වත් හිතුවේ නෑ එදායින් පස්සේ එයාගේ ලස්සන ජීවිතේම අපායක් බවට පත්වෙයි කියලා...!!!

Jeon jungkook...♡

jeon taehyung ගේ husband...tae ට අනුව එයාගේ මුලු ජීවිතේම අපායක් කරන්න සමත් උනු එක පුද්ගලයෙක්...jungkook ට දැන් 24 යි...JJK company එකේ owner...jungkook කියන්නේ ගොඩක් තද ගතිගුණ එක්ක ජීවත් වෙන කෙනෙක්...හැබැයි ඒ පිටතට පේන්න , ඇතුලතින් එයා හුරතල් හා පැටියෙක්...ඒත් ඔහු කැමති නෑ ඒක පිටට පෙන්නන්න...එයාගේ ඒ හුරතල් හා පැටියා එලියට එන්නේ එයාගේ හ්‍යුන්ලා ලගදී විතරයි...ඒත් ඒ හුරතල් හා පැටියා සදහටම එලියට ගන්න කෙනෙක් jungkook ගේ ජීවිතේට එයිද...??ඔවු අනිවාරෙන්ම...!!!

Yakseok~||TK|| 🔞✔Where stories live. Discover now