chapter11❤️

488 47 0
                                    


හලූ babies
Let's Go to the story
•┈┈┈•┈┈┈•┈┈┈•┈┈┈•┈┈┈•┈┈
Night pov

රෑ වෙලා ඇහැරුනාට පස්සෙ කෙල්ල දැක්ක දෙයින්........

Mimi's pov

මට මහන්සියත් එක්ක හොදටම නින්ද ගියා....එතකොට තමා මට මතක් උනෙ මොකද උනෙ කියලා... මගෙ ඇස් වලට කදුලු පිරෙන්න තප්පර ගානක්වත් ගියෙ නෑ.....
ඒත් එක්කම මන් දැක්ක දෙයින් මන් ගැනම කලකිරුනා...
මොකද කෙල්ලෙක් ගැහැනියක් වෙන්න ඔනි එක විහිද අද මගෙ ඉස්සරහා තිබුනා ...

මන් දැන් කෙල්ලෙක් නෙවෙයි නෙ...

ඒ වචන ටික මගෙ කටින් ඉබෙටම පිට උනා.. මොකද මන් මෙච්චර කාලයක් පරිස්සන් කරගෙන හිටපු කෙලි බව අදින් පස්සෙ නෑ කියලා... ඔප්පු කරන්න වගෙ  bedsheet ඒකෙ රතු පාට පැල්ලමක් තිබ්බා....

ඒක දැක්කාට පස්සෙ මට හිතුනා ඇයි මන් තවත් ජීවිත් වෙන්නෙ... අනික මන් මෙ වයසක මනුස්සයාට නෙ මගෙ ඔක්කොම දුන්නෙ... ඒ නිසා මට ආය ජිවත් වෙලා වැඩක් නෑ... එහෙම හිත හිත ඉන්නකොට කව්දෝ ගෑනු කෙනෙක් ඇවිත්....

🙎‍♀️- මිස් ඇහැරලා නේ ඉන්නෙ... අහ් මිස් මේ ඇදුම් ටික ඇදගන්න.... තව මේ පෙන්කිලර් ටික බොන්න.. අන්න අතන කෑම තියනවා.. එහෙම කියලා ඒ ගෑනු කෙනා යන්න ගියා....

ඊට පස්සෙ මට මන් ගැනම අප්පිරියාවක් ඇති උන නිසා මන් wash එකක් දාගන්න කියල හිතන් ඇදෙන් බැස්සා.... ඒත් මන් එක පාරම බිමට ඇදෙගෙන වැටුනා මොකද මම් හිටියෙ ගොඩක් ආමාරුවෙන්...

ඊට පස්සෙ මන් කොහොම හරි නැගිටලා.. අමාරුවෙන් ඇවිදන් ගිහින්... wash එකක් දාලා අර දුන්න ඇදුමත් ඇදන්... පෙන්කිලර් ටික බීලා... කන්න පටන් ගත්තා.....

ඒත් එකපාරම මගෙ ඔලුවට ආපු දෙයක් නිසා.... මන් තීරනය කරා එහෙම කරන්න ඔනි කියලා... ඔව් මන් තීරනය කරා මැරෙන්න... මොකද දැන් මන් කිසිම වැඩකට නැති ගෑනියක්... ආයෙ කිසිම පිරිමි කෙනෙක් එක්ක මට ඉන්න බැ .... ඒ නිසා මන් මැරෙනවා ඔව් මිමි ඔයාට එක තමා කරන්න තියෙන්නෙ.... එහෙම කියලා...

මිමි රෙදි කෑල්ලක් අරන් එයාගෙ කට බැදගත්තා.... මොකද කෑ ගැහුවත් ඇහෙන්නෙ නැති නිසා...ඊට පස්සෙ කෑම කන්න දීපු ගෑරපුපුවෙන් එයා එයාගෙ බෙල්ලට ඇන ගත්තා....

𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜  (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now