•2 🥀

337 106 16
                                    

~BLACK SWAN~

නාදුනන දුරකතන අංකයකින් ජිමින්ට ඇමතුම් එන්නෙ හරියටම ජන්කුක්ගේ රෝස් බොකී ලැබුනු දවසෙ හවස ඉදන්මයි..

ඇමතුමට ජිමින් උත්තර දුන්නත් ජිමින්ට මේ දවස් පහටම ඒ ඇමතුම ලැබෙන පුද්ගලයගෙ කටහඩවත් අහන්න ලැබුනෙ නම් නැහැ..

කොටින්ම කිව්වොත් ඒ මිනිහා කතා කරේ නෑ..

ජිමින්ට ගොඩක් බයයි..

එයා ආයෙමත් ඇවිත්..

එයාගේ පරන පෙම්වතා 'ජෝන් ජන්ග්කුක්'

ආයෙත් ඇවිත්..

ඇයි එයා ආයෙමත් ඇවිත් තියෙන්නෙ?

අවුරුදු දෙකකට කලින් වගේම ජිමින්ට ආයෙත් කරදර කරන්න ඇවිත් නම්,

ජිමින්ගේ ඔලුව පුරාම දැන් දුවන්නේ එකම එක මිනිස් රුවක් විතරයි..

ඒ ජෝන් ජන්කුක්..

තමන්ගේ ජීවිතේට කරදරයක් වෙයි කියලා බයටම ජිමින් තමන්ගේ අපාර්ට්මන්ට් එකෙන් වෙනත් අපාර්ට්මන්ට් එකකට මාරුවෙන්න හිතුවා..

ජිමින්ට එතන ජීවත් වෙන්න බයක් නැති වෙයි..

මොකද එයාගේ අලුත් පෙම්වතා එහෙමත් නැත්තම් ජිමින්ගෙ වින්ටර් බෙයාත් ජිමින් එක්කම ජිමින්ගේ අලුත් අපාර්ට්මන්ට් එකේ නවතින්න එන නිසා කියලා මට විශ්වාසයි..

ජිමින්ගෙයි ටේහ්‍යුන්ග්ගෙයි ප්‍රේම සබඳතාවයට දැනට මාස හයක් වගේ..

ජියෝන් ජන්කුක්ගේ හදිසි ආක්‍රමණය බැරිවෙලාවත් මේ ආදර සබඳතාවය නිසාද?

𝐁𝐥𝐚𝐜𝐤 𝐒𝐰𝐚𝐧 || ᴊɪᴋᴏᴏᴋ /ᴠᴍɪɴ ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ✔️Where stories live. Discover now