⛓️ 7 ⛓️

148 33 6
                                    

.....At evening.... In coffee shop... ☕️
.
.
.
.
.
👱‍♀️ ජිමිනා....

🐥 ආහ්.. නූනා...

👱‍♀️ ජිමිනෝ... මන් අද කලින් යනවා... යොන්ජු විතරයි ඉන්නෙ අද හවස.. ඔයාට පුළුවන් නේද එයත් එක්ක වැඩ ටික බලාගන්න... මට හදිස්සියක් ඔම්මට සනීප නෑ කියලා කෝල් එකක් ආවා..

🐥 මට පුළුවන් නූනා... ඔයා යන්න.

👱‍♀️ ආ... තව දෙයක්.. අද boss එන දවස...... ගොඩක් රෑ වෙනකන් ඉන්න එපා.. යද්දී යොන්ජු එක්කම යන්න..

ඇය කෝපි හලේ දී ජිමින්ට හමු වූ හොඳම යෙහෙළිය.. වයසින් වැඩි සහෝදරියක වූ ඇය ජිමින් ගැන වගේම යොන්ජු ගැන නිතර කරදර උනා..

🐥 හරි.... උදව්වක් ඕනි උනොත් කියන්න නූනා.... මන් හියුන්ට කියලා හරි මොකක් හරි කරන්නම්.....

👱‍♀️ බයවෙන්න එපා පැටියෝ... මට හැමදේම බලාගන්න පුළුවන්......

ජිමින්ගෙ කොන්ඩෙ අවුස්සලා කම්මුලට අතක් තබා හිනාවුන ඇය පිටව මොහොතකින් පිටව ගියා..

🧒 ජිමිනා... අද නම් ගොඩාක් වැඩක් නෑ වගේ... නූනා ගියා නේද.....

යොන්ජු ජිමින්ට හම්බුන හොඳම යාලුවා ... වැඩට ආව දවසේ ඉඳන්ම එයා ජිමින්ව ගොඩක් ආදරෙන් බලා ගත්තා .. ගොඩක් වෙලාවට මේ දෙන්නා එකතු උනාම කරන්නේ නුනගෙන් ගුටි කන වැඩමයි...

🐥 හුම්... පවු නූනා... එයාගෙ ඔම්මට සනීප නැතිලු...

🧒 හ්ම්... ඒක තමයි...... මේහ් ..මන් අහන්න හිටියේ... අර.. වැඩේ ගැන... දැන් තත්වේ කොහොමද....

🐥 අර වැඩේ???...මොන වැඩේද ..

ජිමිනා ඔලුව හරව හරව කල්පනා කරනවා... අමුතු විදියට බලලා හිනාවක් දාපු යොන්ජු දිහා බලපු ගමන් තමයි එයාට තේරුම් ගන්න පුළුවන් උනේ... ලැජ්ජාව එකතු උන පුංචි හිනාවක් එක්ක එයා බිම බලාගත්තා....

🐥 ආ.... අනේ යොන්ජු..මට ඕවා කරන්න තේරෙන්නේ නෑ අනේ... අනික හියුන් මන් ගැන මොනා හිතයි ද...

🧒 අයිගූ.. අයිගූ..... ඊට පස්සේ අඩන්න එපා හියුන් වෙන කෙනෙක් හොයාගෙන කියලා...

🐥 නැ.. නැ... එහෙම වෙන එකක් නෑ....දන්නවද ...මන් අද හියුන්ට kiss එකක් දුන්නා ....

 PleASe YoU StaY ALIve  || 🔞 MINGGUK||  [Ongoing]Where stories live. Discover now