Part 01

1.3K 172 17
                                    

First Imagine this JIMIN and this Jungkook ....

First Imagine this JIMIN and this Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Speechless

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Speechless...🙂)

______________________________________

"ත්‍රී ටූ වන්"
පිහිනුම් තටාකය ගාවින් ඇහුණ වෙඩි හඩත් එක්කම තරගකාරයෝ පස් දෙනාම තටාකය දිගේ පීනමින් ඉදිරියට ඇදුණා.

"කමෝන් ගුකී"
තමන්ගේ අතේ තිබුණු 'ජොන් ඉන් ගුක්' නමින් සදහන් වුනු බෝර්ඩ් එක වනමින් එක පිරිමි ළමයෙක් කෑගැහුවෙ ගෑණුළමයිගෙනුත් උදවු ඇතිව.

"ඔයාලා තව හයියෙන් චියර් කරොත් අනිවාරෙන්ම එයාගෙන් කිස් එක ගානෙ ඔයාලට මන් ඇරන් දෙනවා."
ඒ පිරිමි ළමයා ගෑණු ළමයිනේ පැත්තට නැවිලා කියද්දි ගෑණු ළමයි අතෝරයක් නැතුව අර පිරිමි ළමයට චියර් කරන හැටි ගෑණු ළමයි අතර හිටිය පිරිමි ළමයගේ කට කොණට හිනාවක් ගෙනාවා.

"යෙස්.එයා වින් කළා."
ගෑණු ළමයි අතර හිටිය පිරිමි ළමයා තටාකයේ අනිත් කොණෙන් මතු උනු ජයාග්‍රාහකයා ගාවට දීවෙ පස්සෙන් ගෑණු ළමයි කීපදෙනෙක්ම දුවගෙන එද්දි.

"ගුකී...ඔයායි විනර්."

"යස් මයි මිනී."
තටාකයෙන් ෆ්ලෝ එකට නැග්ග පිරිමි ළමයා අනිත් පිරිමි ළමයව හග් කළේ මුලු පාසලක්ම වගේ තමන්ගේ නම ඔල්වරසන් දෙද්දි.

"ඊඩියට් මාවත් තෙමෙනවා."

"යාහ් පාර්ක් ජිමින්..ඕකට ගහන්න ඕනෙද?"
තමන්ගේ තට්ටමට වැදුණ සැර පාරත් එක්ක ජොන් ඉන් ගුක් පාර්ක් ජිමින්ගෙන් ඈතට උනේ හිනා වෙන ගමන්.

"යන්න අර ත්‍රෝෆි එක ඔයා එනකන් මග බලන් ඉන්නවා."
ජිමින් ඉන්ගුක්ගේ කනට සරාගි විදිහට මුමුණලා කියද්දී ඉන්ගුක් ජිමින් එක්කම ත්‍රෝෆි එක අතේ තියන් හිටිය චීෆ් ගෙස්ට් ගාවට ඇදුණා.

"ද විනර් ඊස් ජොන් ඉන්ගුක්"
තරගය මෙහෙයවමින් හිටිය කෙනා කන් අඩි පැලෙන්න තරන් සද්දෙන් කියද්දි තරග නරඹන්න ආපු ගෑණු ළමයි සේරම ඉන්ගුක්ගේ ඉස්සරහට වට උනා.

"අපේ ඔට්ටුව මතකයි නේ.ඕකේ යූ කැන් කිස් දෙම්."
ජිමින් හිමින් මුමුණද්දි ඉන්ගුක්ගේ මූණ කලු උනේ පනහක් විතර ගෑණු ළමයින්ව කොහොම කිස් කරන්නද කියලා හිතන ගමන්.

"නොට් ටුඩේ බේබි.මට මහන්සියි."
ජිමින්ගේ අතේ තිබුණු ටවල් එකත් අරන් ඉන්ගුක් චේන්ජින් රූම් එක දිහාට ඇදුණේ ගෑණු ළමයිනේ කටින් මුනුමුනුවක් පිට වෙද්දි.

"ගර්ල්ස්...බය වෙන්න එපා.අනිවාරෙන්ම කිස් හම්බෙනවා.ඒ ගැන මන් පොරොන්න්දු වෙනවා."
ජිමින් ගෑණු ළමයෙක්ට ඇහැක් ගහලා චේන්ජින් රූම් එකට ඇතුල් උනා.

______________________________________

Kim_Chim_Joonie🌸


𝐁𝐢𝐭𝐭𝐞𝐫 𝐒𝐮𝐠𝐚𝐫 ; 𝐉𝐢𝐤𝐨𝐨𝐤 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)Where stories live. Discover now