Intro 😚

218 20 6
                                    

Tweety's Cover Shop ✨

හි හි කොහොමද? 😁

මම මගේ ආසම ඔතර්ලගේ කතා වලට ගිෆ්ට්ස් කවර්ස් වගයක් හැදුවා.ඉතීම් මම එව්වා මේකේ දාන්න අවේ.ඉදිරියට මම හදන එව්වත් මේකට දානවා.ඉතීම් ඒවා එච්චර ලස්සන නැතුව ඇති මොකද මම මේ මුල්ම පාර කවර්ස් හදන.😌

ඉතීම් 🙄

මගේ එව්වා බලලා එව්වා ලස්සන නම් ඔයාලට එව්වා සැටිස්නම් ඔයාලගේ එව්වත් මම හදලා දෙන්නම්.😁

වැඩිය කියවන්නේ නැහැ ඔයාලගේ කවර්ස් මට කියලා හදාගන්න ඕනනම් ඊළගට මම ෆෝරම් එකක් දාන්නම් එය බලලා ෆිල් කරලා මට එවන්න මම හදලා දෙන්නම්.😙

ආ තව Wattpad DP හදනවා මම 😁

කැමති නම් විතරක් 🙂

;

;

;

;

මම ඔයාලගේ ඔතරි  🍁

Tweety's Cover Shop 😉Where stories live. Discover now