Free gifts 😁❤

37 3 0
                                    

හෙලෝ යාලුවනේ ! ❤

ගොඩ කාලෙකින් . මේ ෂොප් එක නැවත්තුවට අද අවේ ඔයාලට මන්free gifts ටිකක් අරන්. 😁

මේ පහල තියෙන්නේ මම හදපු covers ටිකක්. චුට්ටයි ඉතින්.😁

ඉතින් ඔයලා කියන්න තියෙන්නේ මට මේවා මන් ඔයාලට දෙන්න අවේ. ඉතින් මම ඔයාලගෙන් මුකුත්ම බලාපොරොත්තු වෙන්නෑ. මේවා ඔයාලට තෑගි.😙❤

ඉතින් මේ පහල දාලා තියන cover ඕනි අය මට මැසේජ් එකක් දාන්න.ඉස්සල්ලම ඉල්ලපු කෙනාට මම ඒක දෙනවා.ඔයාලට කැමති විදිහට එකේ නම් දාලා හදල දෙනවා.හොදද ? . 😁❤


1. 

2

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

2.

3

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

3. 

 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ තියෙන්නේ ඒවා

ඉතීම් ඉස්සරලම ඉල්ලන කෙනාට දෙනවා 😙❤







You've reached the end of published parts.

⏰ Last updated: Feb 15 ⏰

Add this story to your Library to get notified about new parts!

Tweety's Cover Shop 😉Where stories live. Discover now