01

7.4K 508 34
                                    

Bangkok
9.00am

"මැණික.. කෝ ඉතින් ඉක්මනට නැගිටින්නකෝ.. Office යන්න පරක්කු වෙනවා බන් මට‍"

bangkok Jeon මැන්ශන් ඒකේ Jeon Jungkook ගේ හුරතලෙ වෙච්ච Jeon Taehyung නැගිට්ට වන්නයි මේ කලබලේ..

"අනේ ඉන්නවකෝ තව සුට්ටක් දොයියන්න ඕනේ... 🥺"

"නැ නැ මොන චුට්ටක් ද.. මන් මේ 7 ඉදන් නැගිට්ටවන්නේ තාම නැ.."

"අ..නේ කූ තව සුට්ටම සුට්ට..ක්"

" සුදු ඔයාට හැමදාම breakfast එකත් මිස් කරනවා නිදාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" සුදු ඔයාට හැමදාම breakfast එකත් මිස් කරනවා නිදාගෙන.. අද බැ ඉක්මනට නැගිටින්න මන් කවලා යන්නම්.. කෝ ඉතින්"

"ඇත්තටම.. කවනවා ද 🥺"

"ම්ම්ම්ම් ඔව්. මගේ බබාට මන් කවන්නම්කෝ.. එකට ඉතින් ඉක්මනට නැගිටින්න වෙනවා.."

"ම්ම්හු වඩාගන්න හුම්ම්.."

"පොඩි බබා කෝ එන්න ඉතින්.. තාම බබෙක් වගේ මට‍ හිතාගන්න බැ ඔයා තව බබෙක් කොහොම බලාගනී ද කියලා.."

"උයා ඉන්නවා නෙහ්.."

"අනේ හුරතලෙ කෝ එන්න.."

Tae ව පරිස්සමින් අත් අතරට ගත්ත Jungkook ව tae ව උස්සන් bathroom එකට ගිහින් දත් මද්දවලා උණූ වතුරෙන් ඇගසෝදවලා ආයේ tae ව වඩාගෙන පල්ලෙහාට එක්කන් ගිහින් මේඩ්ලා ලෑස්ති කරලා තිබුණු විශාල කෑම මේසෙට අවා..

"කූ.."

"කියන්න බබා.."

"බනානා මිල්කු..."

හිනි ඇස් තවත් පුංචි කරන් හරිම හුරතල් විදිහට Tae, Jungkook ගෙන් banana Milkshek ඉල්ලනකොට Tae ගේ තරු කෑට වගේ ඇස් දිහා මුණේ ඇදුනු පුංචි හිනාවක් එක්ක Jungkook බලන් හිටියා..

"පුංචි බේබි මෙන්න බේබි ගේ මිල්ක්ෂේක් ඒක.."

හැමදාම වගේ Tae මුලින්ම ඉල්ලනේ මොනා ද කියලා දන්න නිසා එයාල කලින්ම බනනා මිල්ක්ෂේක් ගෙන්නලා තියනව..

šˆ'šŒ šŒš€š‘š‘šˆš„šƒ | šš…š™ŗ | į¶œįµ’įµįµ–Ė”įµ‰įµ—įµ‰įµˆWhere stories live. Discover now