Ep 07 😏🚫🤤

552 43 16
                                    

" එහෙනම් ජිමී හෙට මීට් වෙමු..."

හෑ මක්කා කිව්වා 😑 අද මම ඔය හාවගෙ දත් දෙක ගලවනෝ අතේ තිබ්බ ෆයිල් එක රෝල් කරේ  හොදවයින් දෙකක් දෙන්න මම ෆයිල් එකක් රෝල් කරන් හාවා ගාවට යනකොට ජුන් හියුන්ට් නම් වැඩේ තේරිලාද කොහෙද කට තද කරන් බලන් ඉන්නෝ හාවගෙනම් ඇස් දෙක උඩ

" දැම් මොකද්ද මේ රැබිට් මහත්තයා කිව්වෙ මට හරියට ඇහුනෙ නැ ... කෝ කෝ ආයෙ කියමු බලන්න..."

මම ෆයිල් එක එක අතකට අරන් හාවගෙ මූන්ට ලන් උනේ පොඩ්ඩක් බය කරන්න 😌 කොල්ලට බයටම වචනත් අමතක උනාද කොහෙද ...

" ආ ... මේ ජිමින් හේ හේ මුකුත් නැ එහෙනම් හියුන්ලා මම ගියා ඈ..."

අපරාදෙ හාවගෙ ඔලුව පලන්න තිබ්බ චාන්ස් එක මේකා ටුක් ගාලා පැනලා ගියා නැතැයි....

"  අනේ ජිමී බබා ඔයානම් නියමයි 😂😂 ඔයාට පුලුවන් අර මෝඩ හාවා නියමටම බය කරන්න 😂😂 " 

ජින් හියුන් හිනාවෙන පාරට මටත් හිනා ගියේ ඇත්තටම ඒ හිනාවනම් 😂😂 දෙයියනේ වීදුරු පිහිදානෝ වගේ මොකක් නැත්ත අර හාවට වඩා නම් හියුන් මාර හොදයි... 

" ජිමී එහෙනම් අපි යමුද.."

ජුන් හියුන් යමු කියලා කිව්වට හිතනම් යන්න බෑ බෑ වගේ කියනෝද කොහෙද 🌚

" යමු යමු හියුන් මේ දැන්ම යමු..."

මන් දන්නෝ මම දන්නෝ හියුන් හිතන්න ඇති දැම්ම යන්න ඕනෙ නැ අපි තා ටිකක් මෙතන ඉදලා යමු කියයි කියලා මම කියයි කියලා ඒවා කොහෙද හියුන් මාත් එක්ක මට නැති ලව්  ඔයාට මොකටද හියුන්  😏😁

" ආ ...යමු එහෙනම් ...." 

ජුනා පව් 😂😂 ජින් හියුන්ටනම් ගානක් නැ ඔහේ හිනා වෙවී බලන් ඉන්නෝ ...

" ආ ජිමී ඔය ෆයිල් එක අපේ කුකීට ගෙනිහින් දෙනවද ඕක මට නෙමෙයි එයාටයි වැදහත්..."

මගේ අතේ තිබ්බ ෆයිල් එක ජින් හියුන්ග දීලා ජුනා එක්ක යන්න හැරෙන කොටොම ඔය කිව්වෙ කතාවක් අර මෝඩ හාවා ගාවට ආයෙ මම යන්න එපැයි...   










" ජංකුක් සර් මෙන්න ඔයාට ඉල්ලුව  ෆයිල් එක..."

ජංකුක් කැබින් එකට වෙලා වෙන සිහියක ඉන්නකොට යූනා එක සැරේ කැබින් එකට ඇවිත් ජංකුක්ගෙ ටේබල් එක උඩින් වාඩි උනේ ජංකුක්ගෙ ටයි එකෙන් ඇදලා ලගට ගන්න ගමන් 

 💥 Revenge 🚫 (Jikook )Where stories live. Discover now