l Love You Too

62 8 0
                                    


මේ කතාව වෙනස්ම කතාවක්. ලංකාවේ කෙල්ලෙකුයි කොරියාවේ ප්‍රසිද්ධ කොල්ලෙකුගෙයි ආදරෙත් එක්ක. යාලුකම් සහෝදරකම් වලින් පිරුනු මේ කතාව ලස්සන වෙයි කියල මම හිතනවා ඔයාල කියවල බලන්න 👀

මෙහි එන චරිත👀
ලෝකප්‍රිසිද්ධ සංගීත කාණ්ඩායමක් වන The B7 නම් වූ සාමාජිකයන් 7 දෙනෙක්. Rm , Jin , Suga, J hope, Jimin, V, Jungook නම් වූ මොවුන් සංගීත කණ්ඩායමක් කිව්වට එයාල අයියල මල්ලිල 7ක් එකතු උන ලස්සන පව්ලක්.

🌹නලී - ලංකාවේ ඉපදුන මව කොරියන් ජාතිකයෙක් වුනු පියා ශ්‍රී ලාංකිකයෙක් වූ ලස්සන සුන්දර කටකාර තරුණියක්.

🏵️ ලියා - නලීගේ මිතුරිය

කතාව කියවලම බලන්නකෝ

I Love You Tooo || Complete ||Onde as histórias ganham vida. Descobre agora