Episode 01

58 9 2
                                    


 
I Love You Too❤️
💞 මමත් ආදරෙයී💞

🌹 🥺 අනේ අම්මා ඇයි මාව යවන්නේ. මං මෙහෙ ඉන්නම්කෝ.
👩අනේ දරුවෝ අඩන්න එපා ඔයා යන්නේ ඔයාගේ අක්කා ලගට නේ.
🌹අක්කා මට කැමති නෑනේ.
👩 අක්කා අකමැති මටනේ දරුවෝ එයා ඔයාට ආදරෙයි.

අවුරුදු 12ක් උන පුංචි නලී මේ අඩන්නේ එයාව අම්මල කොරියාවේ ඉන්න එයාගේ අක්ක ටීනා ලගට යවන්න හදන නිසා. අක්කා කිව්වට ඒ නලීගේ තාත්තාගේ පළවෙනි බිරිඳගේ ළමයා.
නලීගේ තාත්තා ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙක්. නලීගේ අක්කා හම්බෙලා අවුරුද්දකින් විතර එයාගේ අම්මා මිය යන්නේ Accident එකකින්. අවුරුදු 12ක් නලීගේ තාත්තයි අක්කයි විතරක් ඉදපු පවුලට නලීගේ අම්මා එකතු වෙන්නේ කොරියාවෙ ගියපු ව්‍යාපාර චාරිකාවකින් පස්සේ. ඇයි ඉතා සුන්දර අහිංසක කාන්තාවක් උනත් ටීනට එයාව පිලිගන්න අමාරු උනා.
කොහොම උනත් ටීනා මේ චූටි හුරතල් නලීට හරි ආදරෙයි ඒත් පෙන්නුවේ නෑ.( අක්කල ඉතින් එහමනේ )

කෝම කෝම හරි අඩ අඩ නලී ඔන්න අක්කා ලගට ගියාලු.
💐ඒයි කොරියන් කෙල්ල තාත්තයි ඔයාගේ අම්මයි වගේ මට මේ ඔයාව හුරතල් කරන්න බෑ. කන්න දුන්නම කාල කරන වැඩක් කරන් පාඩුවේ ඉන්නව හරිද.
🌹හා අක්කේ
💐 ආ හෙට උදේම නැගිටිනවා scl යන්න.
🌹scl යන්නත් ඕනද මෙහෙ. හයියෝ දැන් ඉතින් English  වලින්ම ඉගන ගන්න තමා වෙන්නේ.

නලීගේ ගෙදර පරිසරයත් එක්ක එයාට සිංහල English Korean කියන භාශා 3නම පුළුවන්.

💐 ඒයී නලී ඉක්මනට එනවා මට පරක්කුවෙනවා.
🌹මේ එනවා අක්කේ.

ටීනාත් සමග අලුත් පාසලට ගිය නලීටනම් එය සුන්දර ස්ථානයක් වුයේ නැත. එක එක රටවල් වලින් පැමිණි විවිධාකාරයෙ ළමුන් සිටන පාසලක් වුනු එහී. නලීට හොද යාලුවෙක්නම් හමුවුනේ නෑ.

පාසල නිමවී park එකට ආපු නලී සින්දුවක් මුමුණමින් සිටි ස්ථානයට පැමිණියේ ඇයගේම වයසේ කියන්න පුළුවන් ලස්සන ගෑණුළමයෙක්.
ටික වෙලාවක් නලී අසලින් අසුන්ගෙන සිටි ඈ කතාවකට මුලපුරන්න විය.

🏵️ හායී. ඔයාව කලින් මම දැකල නෑ.
🌹හායී. මම අද තමා මෙතනට ආවේ. මම මේ රටේ නෙමේ.😁
🏵️එහෙමද 🙄. එතකොට ඔයා මොන රටේද ඒ උනාට ඔයා ඔයි හොදට කොරියන් කතාකරන්නේ මෙහේ මොනාද කරන්නේ. කා එක්කද ඉන්නේ.

I Love You Tooo || Complete ||Where stories live. Discover now