𝑱𝑼𝑵𝑮𝑲𝑶𝑶𝑲!?!?!??! ~ 15

236 42 33
                                    

මේ අතර තුරේ black moon pack එකේ වෙන්න යන්නෙ නම් හොද දෙයක් නෙවේ...

Soyoung- හ්ම්ම්... මේකෙ තියෙන්නෙ නම්  එක බිංදුවක් ඇති කියලා?

සෝයං සොරකම් කරන් ආව විස දිහා ඇහිබැමක් උස්සලා බැලුවා.

Soyoung- අපි ඒක දෙකක් කරමු...

සෝයං හිනාවෙන ගමන් banana milkshake එකට විස වලින් බිංදු දෙකක් දැම්මා...
---------------------------------------------- -
ඒ අතරේ,

Jungkook clz room එකේ තනියෙන් හිටියෙ Taehyung ගැන හිතන ගමන් වගේම ටේ එයාලා මේට්ලා කියලා දැනගත්තට පස්සේ කොහොම ප්‍රතිචාර දක්වයිද කියන එක ගැන හිතන ගමන්.ජන්කුක්ගෙ මූනෙ ඒවා ගැන හිතද්දි හිනාවක් ඇදුනා.

Jungkook - cute baby...

ජන්කුක් හුස්මක් පහල දැම්මා.

Soyoung- hey ජන්කුක්....

Soyoung ජන්කුක් ලගට යද්දි Jungkook සෝයං දිහා බැලුවා.

Jungkook- සෝයං මම තමුසෙට කිව්වෙ නැද්ද මගෙන් ඈත් වෙලා ඉන්න කියලා?  ඔයාට තේරුනේ නැද්ද මං කලින් කියපුවා.

Soyoung- I know, I know but ඇත්තටම මට ඕන වුනේ පහුගිය දවස් වල වෙච්ච දේවල් වලට සමාව ගන්න.

ඒත් ජන්කුක් සෝයංව ගනන් ගත්තෙ නෑ.

Jungkook- මගේ මේට් ඔයා නිසා ඇඩුවා.....

Soyoung- මම දන්නවා.. මම එයාටත් සමාවෙන්න කියන්නම්...කොහොමත් එයා මගේ අනාගතේ ලූනානෙ නේද?.

සෝයං ඒක මූනට හිනාවක් අරන් කිව්වත් සෝයංගෙ හිත ඇතුලෙන් ඒකට ගොඩක් වෛර කලා.ඒ මොනවා වුනත් එයා හොඳට රගපෑවා.

Jungkook- ඔයා හරි ටේ තමයි අනාගත ලූනා.

සෝයං එයාගෙ අත ජන්කුක්ගෙ උරහිස උඩින් තිබ්බා.

Soyoung- ඉතින් ඔයා මට සමාව දෙනවද....අනේ මට සමාවෙන්න ආයේ එහෙම වෙන්නේ නෑ මම පොරොන්දු වෙනවා....

Jungkook සෝයං ගැන සැකයක් හිතුනත් ඔලුව උඩ පහල කලේ සමාව දෙනවා කියන්නයි.

Jungkook- මේ වතාවෙ විතරයි... මම කැමති නෑ මගෙ වැඩ වලට බාදාවක් වෙන අයට.

𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )Where stories live. Discover now