4th Emotion

200 50 1
                                    

බිම වැටුන ටේහ්‍යුන්ග් ටික වෙලාවක් ඒ විදිහටම හිටියෙ එයාට ආව කේන්තියටයි ලැජ්ජාවටයි අත් මිට මොලවගෙන

එයාගෙ යාලුවො එයාට නැගිටින්න අත දුන්නත් එයා ඒකත් ප්‍රතික්ෂේප කලේ ඔලුව උස්සන්නවත් බැරි තරම් ලැජ්ජාවකින් මිරිකිලා

.

.

.

'තමුසෙට මේකෙ වාඩුව ගෙවන්න වෙයි...'

ටේහ්‍යුන්ග් හිතුවෙ එයා දිහා බලන්නවත් කරදර නොවී, හරියට එයා කලා වගේ ම කිසිම ගානක් නැතුව එයාගෙ ඉස්සරහින් යන්න ගිය ලාරා දිහා යන්තමට ඇස් උස්සලා බලන ගමන්

*****

Emotionless Kim  [ᴏɴᴇꜱʜᴏᴛ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now