ENTRY💜

81 15 8
                                    

  චින්ගුස් මට ගොඩක් සතුටුයිමට පොඩ්ඩක් හරි reads ආවෙ එක.මං හිතුව එක්කෙනෙක්වත් බලන් නැතුව යයි කියලා..ඒත් මට මේ ටික වීව්ස් දකිනකොට මට හොඳට ස්ථිරයි තව තව යන්න යන්න මට පුළුවන් වෙයි කියා හොඳට.....ගොඩක් ස්තුතියි.. BunnyKook220 ඔයා හොද සපෝට් එකක් දුන්නට ගොඩක් ස්තුතියි..ඔයාගේ කවර් එකත් ලස්සනයි කියලා මගේ සමහර යාළුවෝ කිව්ව............හරි දැන් අපි කතාවට යමු.......💜💜



y/n pov

එකපාරට cars තුනක් ඇවිල්ල නැවතුනා.හැම කෙල්ලම කෑගහනව.අපිත් ගිය ඉතිං කවුද එච්චරට ලොකුවට ඉන්නේ කියලා බලන්න..බැලුවහම නේ මට හිතාගන්න බැරි උනේ.මේ මගෙ චිම්මි ඔප්පා නෙහ්.. ඉතිං ඇයි චිම්මි ඔප්පා එනකොට මේගොල්ලන් කෑගහන්නෙ???..ඊට පස්සේ මං දැක්කා තව  කර්ස් එකෙන් ඉඳලා පිරිමි ළමයි දෙන්නෙක් එනවා .පට්ට හන්සොම් තමා... හා මේ මොකද මං හිතන්නේ.කුක්කි ට වඩා කවුරුත් එච්චර හැන්සන් නෑ හුම් 😌

💚 හා නෙහ් ජිමින් ඔප්පා.. එන්න එන්නම හැන්සම් වෙනවා...

💜කට වහපිය. උඹේ කුමාරයා නේ..

❤හැ මොකක්ද එ කතාව. චිම්මි ඔප්පා යුරාගෙ කුමාරයා...😮

💚උඹ දන්නැද්ද.අපෙ යුරාට කැමති කියලා..

❤ඇත්තද?

💚🙈🙈

💚 මේ උඹේ ඔප්පාට කෙල්ලෙක් ඉන්නවද?😧

❤පිස්සුද ඒ කොටාට කොහෙද කෙල්ලෙක්

💚අනේ එයාට කොටා කියන්න එපා...

💜❤ 🤣🤣

💜.මේ ඒක නෙමෙයි.අපි මෙහෙ අලුත් හෙබයි ජිමින් ඔප්පා 3ර්ඩ් යියර්..ජිමින් ඔප්පා මෙහෙ හෙන ෆඑම්ස් ද හොහෙද?? අපි අතන කෙල්ලෙක් ගෙන් අහමු ද??

❤💚 හා හා

💜එක්සුස්මි.අපි මෙහෙ අලුත්..මට කියන්න පුලුවන්ත අයි එ ලට කෙල්ලො කෙගහන්නෙ....

🤍 නන්ගි මෙහෙමයි.ජිමින් ඔප්පා කියන්නෙ මෙහෙ හෙම කෙල්ලගෙම සිහින කුමරය...එයා හරි කඩවසම්.එ වගෙම හරි කුයුට්...හෙමොමො ඉතින් ජිමින් ඔප්පා පස්සෙ යනවා.හෙබයි එයා සත පහකටවත් එයා ගානග්ගනෙහ්...එයා එයගෙ නන්ගිගෙ යලුවෙක් ට ලු කෙමති...එයා කිව්වා ලගති නංගිත් යලුවොත් එනවා කියලා...දෙන්ග් හෙම කෙල්ලොම බලන්නෙ එ නංගිගෙ යලුවො එනකම් .මොකත එගොල්ලොගෙ angel  ව හොරකම් කරපු එකට.....

❤💜💚  😳😳😯😯

❤නංගි ගෙ යලුවා කිව්වෙ යුරා ඔබට ද. චිම්මි ඔප්පතත් ඔබව කෙමති ද???
එත් එයා හරියට නම කියල නෙහ් නෙ..ඔබල දෙන්නගෙන් කව්ද එයට කෙමති..

💜 සුවර් එකටම යුරා තමයි.මන්ග් එ වෙනස දන්නවා.එයා මට නංගි වගෙ සලකන්නෙ.එත් යුරා  වෙනස්  විදිහට...

❤ හැ එතොකොට ඔබ මගෙ නෙනන්ඩිද?? හරි ශොක් නෙහ් 🙂

💚 එත් කව්ද අනිත් කොල්ලො දෙන්නා..

❤ චිම්මි ඔප්පා ගෙන්ම අහමු... ඔන්ග් එනවා යන්ග්

❤ඔප්පා ඔප්පා..කිව්වෙ නෙහ් නෙ ඔයා මෙහෙ හෙන ෆෙමස් කියල.කොටා වගෙ ඉදගෙන...

🐣 අහ් කෙල්ලෙ ඔයල ආවත... මම මෙහෙ ෆෙම්ස් තමයි..ගෙම්මෙන් එදපන් ඉතින්

💜 එක නෙව්යි ඔප්පා කව්ද මෙ කොල්ලො... ඔප්පා එක්කම ඉන්නවා

🐣අහ් මෙකොල්ලො මගෙ යලුවො

❤හෙ එත් අපි දන්න හෙටියට .ඔප්පා ට හිටපු යලුවත්  අමෙරිකාව ගියානෙ... 🤔

🐣 අහ් මෙගොල්ලො අලුතින් හම්බඋනෙ..ගිය සතියෙ..කොෆි ශොප් එකෙ හම්බුනෙහ්...

🐰 එක නෙමයි ජිමින් කව්ද මෙ කෙල්ලො.ඔබෙ කෙල්ලද??

🐣 නෙහ් නෙහ් මෙ මගෙ එකම නංගි එ වගෙ අනිත් දෙන්න එයගෙ යලුවො .මෙකොලො ගෙ ෆිර්ස්ට් ඩයෙ එක අද

🐯 අහ් එතකොට අපිත් එක්කද...

🐣ඔව් ඔව් ....

🐰හයි මම ...................................

to be continued ...💜

hi podi chapter ekak neh...heta idala loku ekak dennam.....

✍️jeon mahe

Childhood sweethearts (j j k ffc )✅❤Where stories live. Discover now