මතක් වෙන්න අමතක වෙන්නැති
හිතක් මගේ වෙලානම්....
තවත් යන්නේ කොහොමද තනියම
මමත් මගේ නොවේ නම්..
දුරින් තියපු මතකය අරගෙන
යලිත් නුඹ එතැයි සිතන්
හෙටක් අරන් ආපහු එනකම්
නුඹේමයි කියන්නම්....... #කේෂ් 🥀🥺***
" මේජර් සර්ගේ පණ ටික ,
ඇයි ඉතින් මේ දු කි න් මහී...... ඔයාට පේනවද මං සතුටින් කියලා ම්ම්, කියන්න ඔයාට එහෙම පේනවද ම..හී ? "- කේෂර -
" මං කොහොමද කේෂ් සර් එහෙම තිරණයක් ගන්නේ ,
මගේ මුළු ජි..වි..තේ..ම තියෙන්නේ ඔයා ළඟ වෙ ද් දි ....."- මහින්ස -
.....................
" උ|ඹ මේජර් සර්ගෙන් දිශාන්ව දකිනවද මහින්ස..?
ප්ලීස් එක නතර කරපන් ! රූප එකසමාන වුනත් ඒ දෙන්නා දෙන්නෙක් "……………………
" ඔයාලා ආවේ මොන වැඩේටද , ඒ වැඩේ විතරයි ඔළුවේ තියාගෙන් වැඩ කරන්න ...
අනික ඔයාලගේ අවධානය ඒ දේවල් වලට විතරක් දෙන තරමට හොදයි..
මොනම හේතුවක් නිසාවත් කැම්ප් එකේ අනවශ්‍ය දේවල් වර්ථා කරන්න , ඒවා හොයන්න එහෙම ලැස්ති වෙන්න එපා !
බැරි වෙලාවත් අනවශ්‍ය දෙයක් කරොත් තමුන්ලා ජර්නලිස්ට්ලා කියලත් අමතක කරන්න වෙනවා මට !
Got It !? "………………………
" සයුල් !...
ඔයා මගේ calls වලට ඇයි උත්තර දෙන්නේ නැත්තේ ,
මං කී පරක් ගන්නවද දවසකට, ඔයා මාව මගාරිනවද සයුල් ? "- සහන්‍යා -
……………………………
Soon.........🍁 ඔහුගේ අමාවක අහසට පෑයු සඳකුමරු #අමාවක_සඳ
_______________
Destiny කතාව වෙනුවෙන් ප්‍රතිචාර දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි 🥰❤
අළුත් කතාව ඉක්මනින් අරන් එන්නම් 😌🤗