Soon...🍁

2.1K 100 16
                                    

මතක් වෙන්න අමතක වෙන්නැති
හිතක් මගේ වෙලානම්....
තවත් යන්නේ කොහොමද තනියම
මමත් මගේ නොවේ නම්..
දුරින් තියපු මතකය අරගෙන
යලිත් නුඹ එතැයි සිතන්
හෙටක් අරන් ආපහු එනකම්
නුඹේමයි කියන්නම්.......    #කේෂ් 🥀🥺

              ***

" මේජර් සර්ගේ පණ ටික ,
ඇයි ඉතින් මේ  දු කි න්   මහී......   ඔයාට පේනවද මං සතුටින් කියලා ම්ම්, කියන්න ඔයාට එහෙම පේනවද   ම..හී ? "

                             - කේෂර -

" මං කොහොමද කේෂ් සර් එහෙම තිරණයක් ගන්නේ ,
මගේ මුළු   ජි..වි..තේ..ම   තියෙන්නේ ඔයා ළඟ  වෙ ද් දි ....."

                             - මහින්ස -

.....................

" උ|ඹ  මේජර් සර්ගෙන්  දිශාන්ව දකිනවද මහින්ස..?
ප්ලීස් එක නතර කරපන් ! රූප එකසමාන වුනත් ඒ දෙන්නා දෙන්නෙක් "

……………………

"  ඔයාලා ආවේ මොන වැඩේටද , ඒ වැඩේ විතරයි ඔළුවේ තියාගෙන් වැඩ කරන්න ...
අනික ඔයාලගේ අවධානය ඒ දේවල් වලට විතරක් දෙන තරමට හොදයි..
මොනම හේතුවක් නිසාවත් කැම්ප් එකේ අනවශ්‍ය දේවල් වර්ථා කරන්න , ඒවා හොයන්න එහෙම ලැස්ති වෙන්න එපා !
බැරි වෙලාවත් අනවශ්‍ය දෙයක් කරොත් තමුන්ලා ජර්නලිස්ට්ලා කියලත්  අමතක කරන්න වෙනවා මට !
Got It !? "

………………………

" සයුල් !...
ඔයා මගේ calls වලට ඇයි උත්තර දෙන්නේ නැත්තේ ,
මං කී පරක් ගන්නවද දවසකට, ඔයා මාව මගාරිනවද සයුල් ? "

                   - සහන්‍යා -

……………………………

Soon.........🍁  ඔහුගේ අමාවක අහසට පෑයු සඳකුමරු  #අමාවක_සඳ

                                        _______________

Destiny කතාව වෙනුවෙන් ප්‍රතිචාර දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි 🥰❤

අළුත් කතාව ඉක්මනින් අරන් එන්නම් 😌🤗

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now