0️⃣1️⃣ දිගහැරුම

1.3K 90 13
                                    

_________❤

" මේජර් සර්ගේ පණ ටික ,
ඇයි ඉතින් මේ  දු කි න්   මහී......   ඔයාට පේනවද මං සතුටින් කියලා ම්ම්, කියන්න ඔයාට එහෙම පේනවද   ම..හී ? "

   🔰✦─••• #ආදිත්‍ය_කේෂ්වර •••─✦🔰

" මං කොහොමද කේෂ් සර් එහෙම තිරණයක් ගන්නේ ,
මගේ මුළු   ජි..වි..තේ..ම   තියෙන්නේ ඔයා ළඟ  වෙ ද් දි ....."

     🔰✦─••• #සයුල්_මහින්ස •••─✦🔰 -

.....................

" උ|ඹ  මේජර් සර්ගෙන්  දිශාන්ව දකිනවද මහින්ස..?
ප්ලීස් එක නතර කරපන් ! රූප එකසමාන වුනත් ඒ
දෙන්නා දෙන්නෙක් "

      🔰✦─••• #නෙතිල්_සෙහන්ස •••─✦🔰

……………………

"  ඔයාලා ආවේ මොන වැඩේටද , ඒ වැඩේ විතරයි ඔළුවේ තියාගෙන් වැඩ කරන්න ...
අනික ඔයාලගේ අවධානය ඒ දේවල් වලට විතරක් දෙන තරමට හොදයි..
මොනම හේතුවක් නිසාවත් කැම්ප් එකේ අනවශ්‍ය දේවල් වර්ථා කරන්න , ඒවා හොයන්න එහෙම ලැස්ති වෙන්න එපා !
බැරි වෙලාවත් අනවශ්‍ය දෙයක් කරොත් තමුන්ලා ජර්නලිස්ට්ලා කියලත්  අමතක කරන්න වෙනවා මට !
Got It !? "

………………………

" සයුල් !...
ඔයා මගේ calls වලට ඇයි උත්තර දෙන්නේ නැත්තේ ,
මං කී පරක් ගන්නවද දවසකට, ඔයා මාව මගාරිනවද සයුල් ? "

    🔰✦─••• නිශේදී සහන්‍යා •••─✦🔰

                  

0️⃣1️⃣ කොටස .....🔰


#මහින්ස 🍁

සුපිරි මං මාවත් වගේම දුෂ්කර බවේ හිනිපෙත්තටම ගිය මාවත් ද පසු කර අවසානයේ අපි ගමනාන්තයට ලං වුනෙමු .

කොතරම්  උදැසනින් කොළඹ නගරයෙන් පිටත් වුනත් අතරමගදී දැඩි ආරක්ෂක විදි විධාන හේතුවෙන් සැහෙන කාලයක් අතර මඟ ගෙවා දමන්නට සිදු විය.

ඉතින් එයට දොස් කියන්න බැරිය,
මංද ඕනැම ආයතනයේ හෝ ඕනැම කාර්‍යයකට ආරක්ෂාව හා ඇතුළු බොහෝ කරුණු කාරණා හේතුවෙන් අපි අපිට සදාගත් නිතී හා කොන්දේසී රාමුවක් ඇත.....

ඊට ගරු කිරිම මිනිස් වර්ගයාගේ යුතුකමකි..

දැනටමත් රාත්‍රි අන්දකාරය මුළු වටපිටවම අරක් ගෙන ඇත්තේ තැනින් තැන දැල් වී ඇති විදුලි බුබුලු වලින් ඒ අදුර පලවාහරින්න බැරි සෙයකින් වගේ.

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now