Chapter 04 🥀

171 30 3
                                    

"ජන්කුක් අපිට මේකට කරන්න දෙයක් නෑ ද?" ජින් හ්යුන්ග් මගෙන් ඇහුවා..

කරන්න දෙයක් තිබුනත් මං ඒක කියන්නේ නෑ! මට ඒක කියන්න ඕනේ නෑ..

"මං දන්නේ නෑ.." මං හ්යුන්ග්ට මිමිනුවා..

"දැනන් හිටියත් කියන්නේ නෑ.." හොසොක් හ්යුන්ග් මගෙන් ඇහුවා..

"පිස්සු ද? මං දන්නවා නම් කියනවා නේ.." මං හොසොක් හ්යුන්ග්ට රවන ගමන් කිව්වා..

"ඇත්තටම මේ ගැන අහන්න කෙනෙක් මං දන්නේ නෑ.." ජින් හ්යුන්ග් ඒක කිව්වේ හුගක් දුකෙන්!

එත් මට තාමත් ටේහ්යුන්ග් වෙනුවෙන් මගේ ආදරය මරන්න බෑ!! මං ටේහ්යුන්ග්ට ආදරෙයි දෙවියනේ!

මට බෑ!

"හ්යුන්ග්.. වෙන දෙයකට මුහුණ දෙමු.." මං මිමිණුවේ මට වෙන කියන්න දෙයක් නැති නිසා.. මට කරන්න කිසිම දෙයක් නෑ.. මං දන්නවා මගේ ආත්මය තව වැඩි වෙලාවක් මගේ ශරීරය තුල තියෙන්නේ නෑ කියලා..

එයාල දැන් කොහොමත් පරක්කුයි! මං දන්නවා මට තව වැඩි කාලයක් ජිවත් වෙන්න බෑ..

"දෙයක් ගෙනිහින් ටේහ්යුන්ග්ට දෙන්න බැරි ද? එයා තව දවස් පහකින් වගේ show එකකට යනවා.." මං හොසොක් හ්යුන්ග් ගෙන් ඇහුවා..

The crimson rose | Taekook √Where stories live. Discover now