අපේ කතාව !

75 11 23
                                    

අද හරිම මහන්සි දවසක්..මොකද කිව්වොත් අද අපි සෙට් එක හරියට මහන්සි වුණා ..මේ දවස් වල අපි ඉන්නේ dancing room එක අස්සේමයි..ඔයාලා දන්නවා අපේ 2nd album එක release කරනවා කියලා..මේ පාරත් මට ඕනේ අපේ group එකට හොඳ නමක් ගෙන්න එක මගේ විතරක් නෙමෙයි අපි 5 දෙනාගේම ආසාවක්.. එකට මන් කොහොමහරි මහන්සි වෙනවා කියන එක විතරයි දැන් මගේ ඔලුවෙ තියෙන්නේ ...දැන් නම් මගේ ඇග ට හරිම මහන්සියි ..අනික ඔළුවත් කැක්කුමයි..මාත් මනුස්සයෙක් නේ...අපේ සෙට් එකට කියලා පොඩ්ඩක් ඩෝම් එක පැත්තට ආවේ rest කරන්න කියලා හිතාගෙන. කෙලින්ම bathroom එකේ ශවර් එක යටට ගිහින් ඉදගත්තේ හෙට දවස ගැන මතක් කරගෙනම යි ..කදුළු බිංදු බිංදු රූටලා ඇවිත් ශවර් එකෙන් ඔහේ වැටෙන වතුර වලට එකතු උනේ හරියට හෙට දවසත් අනිත් දවස් වගේම ගෙවන්න වෙනවා කියලා අනාවැකියක් කියන්න වගේ. හෙට දවස මට විශේෂයි ..එක මන් ඔයාලට පස්සේ කියන්නම්... Wash එකක් එහෙම දාලා ඉවර වෙලා ඇදුම් change කරන් ඇදට වැටුනේ එදා දවස එහෙම ගෙවුන නිසා... ටිකක් වෙලා යද්දි ඇදට වැටිච්ච මම මටත් නොකියම මගේ ඇස් පියවුනේ මගේ හිතටයි ගතටයි දෙකටම මහන්සි නිසා වෙන්නැති..

After few minutes

Someone : ජුනී හ්‍යුන් මෙන්න ඔයාගෙ phone එක ඔයාව අමතනවා🫠. නැගිටින්නේ නැද්ද ආහ්🥲?

??? : ආශ් ඇයි වදේ උදේ පාන්දර කෑගහන්නේ😤? ඔන්න ඔය මගුල වහල දාලා නිදියගනින්😴.

Someone : එතකොට ඔයා ආන්ටිට wish කරන්නේ නැද්ද🤔?

??? : ම්වෝ😲.අයියො! මට තව ඩිංගෙන් අමතක වෙනවා ඒක🫣 කුමාවෝ ග්‍යු ඒක මතක් කලාට🥰. ඉන්න මන් call එකක් ගන්නම්.

??? හිතින් : හොඳ වෙලාවට ග්‍යු මට මතක් කොලේ ...

Calling for someone📞

??? : ඔම්මා happy birthday🥳 ඔන්න ...

Mom : අනේ මගෙ චූටි කොල්ලා.. මතකයි එහෙනම් නේ😘... කුමාවෝ මගේ ජූනී💞. ඔයා තමයි මට මුලින්ම wish කරේ.. දැන් රෑ 12ත් වෙලා, තාම ඇහරගෙන මොකද කරන්නේ හහ්?

??? : අනී අනී ඔම්මා ඔයාට wish කරන්නනේ නැගිටගෙන හිටියෙ. අනික මට ඔයාව බලන්න එන්න වෙන්නෙත් නෑනේ🥺..මට ඔයාව හරියට මතක් වෙනවා ඔම්ම ..

Mom : අනී පැටියෝ ඒකට කමක් නෑ. ඔයා ඔයාගේ වැඩ ටික පරිස්සමට කර ගන්නකෝ හරිද? ඔම්මා ඔයත් එක්ක හැමදාම ඉන්නවා. ඔයාට ඕනිම වෙලාවක කතා කරන්න හරිද?. කෝ දැන් මගේ චූටි පුතා නිදියගන්නකෝ. එහෙනම් good night 😘...ආදරෙයි පරිස්සමෙන් වැඩ ටික කරගන්න මගේ කොල්ලො ...

UNDER THE BLUE SKY 🌼🤍Where stories live. Discover now