~07~

276 28 2
                                    

යුංගි:ජංකුක් අපි මේවයි රූම්ස් චෙක් කරමු.

ජින්: හරි. යුංගී, ජංකුක්, නම්ජුන් අර පැත්තට; මමයි ටේයුනුයි මේ පැත්තට යන්නම්...

ජංකුක්: හරි💋.... පරිස්සමින් යන්න. ජිමින් හම්බ වුනොත් කෝල් එකක් ගන්නම් හරිද? ඔයාලට හම්බ වුනොත් අපිට කෝල් එකක් දෙන්න.

( ජංකුක් ටේයුන්ව ලගට අරන් පුංචි පුංචි හාදු වලින් එයාව පුරවන ගමන් කිව්වා. මේදිහා එක්කෙනෙක් දුකින් බලං ඉන්න කොට.තව කෙනෙක් එයාට අද දවසේ වෙච්ච දේවල් ගැන මතක් වෙවි ඒ දිහා පිලිකුල් සහගතව බලං හිටියා.)

යුංගි: හරි හැමෝම....ජිමින්ව කාට හරි හම්බ වුනොත් හම්බවුනා කියලා කෝල් එකක් හරි මැසේජ් එකක් දාන්න... හරිනේ..

ජංකුක්:හදිස්සියක් වුනොත් මට කෝල් එකක් ගන්න.

(ජංකුක් ටේයුන්ට දෙන හාදු අතරේ මිමිණුවා.)

ජංකුක් අකමැත්තෙන් වුනත් අවසාන වශයෙන් ටේයූන්ගේ තොල් අතරින් කිස් එකක් තියල ටේයුන්ව එයාගේ ග්‍රහනයෙන් අත ඇරියා.ටේයූන්, ජින් එක්ක ඈතට ඉක්මනින් දුවන් යනවා බලං හිටිය ජංකුක්, නම්ජුන් ඉක්මන් කරන්න කියලා කෑගහනකොට මල පැනපු මූනකුත් එක්ක එයාලා යන්න ඕනේ පැත්තට දුවලා ගියා.

.

.

.

.

.

.🛡️❌

Room 178...

ජිමින්:හහ්-- හියුන්ග්.... හ්--... ආහ් මට හියුන්ග්ව ඕනේ...ජ්- ජංකුක්-- හියුන්ග්-- ආග්හ්...හියූඌඌඌන්හ්...

ඉයුන් ශික් ජිමින්ගේ ශර්ට් එකේ බොත්තම් ගලවන ගමන් ජිමින්ගේ සිනිදු, නිකැළැල් බෙල්ල හපාකන්න පටන් ගත්තා. එයා ඇත්තෙන්ම රසවත්...

අතරමග නවත්තන්න බැරි තරම්...

ඉයුන් ශික්: ම්ම්... බේබි බෝයි.. ඔයා මාරයි..

බයවෙන්න එපා. අපිට ඔයාගේ ජංකුක් හියූන්ග්ව හම්බ වේවි. මම එයාට කෝල් කරලා කිව්වා ඔයාට එයාව ඕන කියනවයි කියලා. ඒත් ඔයාගේ ජංකුක් හියූන්ග් කිව්වා ඔයාව මට බලාගන්න කියලා.

ප්ලීස් බේබි බෝයි කෑගහන්න එපා... කෑ ගැහුවොත් හියුන්ග්ට තරහ යාවී. ඔයා කිව්වා නේද එයා සැරයි කියලා හ්ම්??

🔞❤️Still Falling  For You ( Makne Line) ❤️🔞 සිත නැවතුන තැන.💋《ONHOLD 》Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ