꧁༒☬ ----- ☬༒꧂

835 158 14
                                    











........ඇය සිටියේ පුදුම තරම් සතුටකිනි.සුදු සේද ගවුම බිම දිගේ‍ ඇදී එන්නට විය.වීදුරු වැනි පිඟන් ගඩොල් මතින් ඇගේ උස අඩි පාවහන් හඬ රැව් දෙන්‍නට විය.

ඇය ඇවිද එන්නේ මා වෙතය...

ඇය ඇවිද එන්නෙ මා වෙතය.........!




















_____.......| W L |......._____


¡. මෙතෙක් මං ලියපු සේරම කතා වලට වඩා වෙනස්..! Fanfiction එකක් පමණක් බව කරුණාවෙන් සලකන්න ❗

¡. අවසානය ඔයා හිතන එක නෙවෙයි කියලා මං හිතනවා..හරියට හිතුවොත් ඔයා දක්ෂයි ගොඩක්..!

¡. චූටි චැප් තියෙන්නෙ.එක දිගට කියවන් යන්න.එච්චර වෙලා යන එකක් නැහැ..!

¡. හිතෙන තැනක කමෙන්ට් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා..ඒත් ආයෙ මං ඉල්ලන්නෙ නෑ කතාව මැද්දෙ. ඒ හැඟීම විඳගෙන කතාව ගෙස් කරන්න උත්සාහ කරන්න.. පුළුවන් නම් ගෙස් කරන විදිහ මටත් කියන්න..!

L   I    E  [▪︎COMPLETED▪︎]Where stories live. Discover now