part 〽️ 1

8 1 2
                                    

2022.10.13.........

අප්පා... Please 🥺

මට බෑ මේ දේ කරන්න ඔම්මා.... ඔයා වත් කියන්නකෝ

අප්පා අන්යෝ මට බෑ

🤧💔😭😭😭😭😭😭

මායා 😡👋🏻💥💥💥
කට වහනවා

වේ ....aaa අපි තමුසෙට වැරද්දක් කරනවා ද....

මායා මේ දේ හොදට අහ ගන්නවා තමුන් මේ දේ කරේ නැති උනොත්

තමුසේගේ අර මහා ලොකු හීනේ තියා තමුසේගේ මේ  අප්පා ඔම්මා ඔප්පා ඔක්කොම නැති වෙලා විනාශ වෙලා යාවී

මායා මේ අහන්න චෙබල් මැණික මගේ මැණික ට වරදක් වෙන්නේ නෑ

අරසො.....

යන්න ගිහින් ලෑස්ති වෙන්න අපි යන්න ඕනි පරක්කු වෙන්න බෑ පාක් ෆැමිලි එක බලාගෙන ඇති


...............................

අප්පා මේ දේ වැරදි

කොහොමද මම ජීවිතේට දැකලා නැති කෙල්ලෙක් ව marry කරන්නේ

අනින.. අනික... ඔයා දන්නවා මට girlfriend කෙනෙක් ඉන්නවා

මම කොහොමද එයාව අමතක කරන්නේ

අප්පා මේ දේ ගොඩක් වැරදි

ඔයා මේ කරන දේ හිනාදා ඔයට විඳවන්න වෙයි

...........................

Ro මම කියන දේ අහන්න මැණික චේබල් අපිව වෙන් කරන්න මම කාටවත් ඉඩ දෙන්නේ නෑ

ඇති 💔
ඇති හොඳටම ඇති මිස්ටර් පක් ජීමින් දැන් ඇති

ඔයාට ගෑනු ළමයි සෙල්ලමක් ද ආ කියනවා

තමුසේ නැති කරේ මගේ ජීවිතේ

මම...ම ... තමුසෙට ගොඩක් ආදරෙ කරා

ගොඩක්.....

Fuck you, I fell in love with you

මතක තියා ගන්නවා කවදාවත්  ආයේ තමුසෙට ආදරේ ලැබෙන්නේ නැ

තමුසේ මට මේ දුන්නු දුක වගේ දහ ගුණයකින් තමුසේගේ අනාගත වයිෆ් විදවයි


තමුසේ.... තමුසේ......

This is over...


චෙබල් අනීවාරෙන් ඒ කෙල්ල විදවනවා

❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥

කවදාවත් මම තමුසෙට ට හිනා වෙන්න දෙන්නේ නෑ

මට මගේ ආදරේ නැති කරා

මට මගේ ජීවිතේ නැති කරා

මම තමුසේගේ ජිවිතේ අපායක් කරනවා

Aaaaaaaaaaaaaaaaaaaa


රෝස් හන් පාලම ලාගිනි ඈතට යනවා බලාගෙන හිටපු jimin කේන්තියෙන් කෑ ගහලා අහසට කිව්වේ

එයාගේ ජිවිතේ දැන් ලොකු ඉරණම තීන්දු වෙලා නිසා

....





පාක් ඡීමින්

වයස අවුරුදු 25
Sole Model Shoe Company ceo
කොරියාවේ විශාලතම සහ ධනවත්ම කම්පැනි අතර ටොප් 3
මොහු දෙවෙනි වන්නේ  රජය හා ඇමරිකානු කම්පැනි දෙකක් වන Korean government products ,
American Media Association
පමණයි

කොරියාව තුළ පමණක් නොවේ ලෝකයේ සෑම තැනකම පාහේ Pj brand  එක ව්‍යාප්ත වෙමින් පවතී

පවුලේ එකම දරුවා තමා jimin කියන්නේ

එයාගේ ජිවිතේ  ගන්න  වුණු වේදනාකාරීම තීරණය

පැනලා යන්න බැරි ඒ කුරිරු තීරණය
( ඒත් ළමයි මම හිතන්නේ නැ එක ඒ තරම් දරුණුයි කියලා 😁)

Married💍

ජිවිතේ කවදාවත් තමන්ගේ දෙමාපිය  ගේ පිටින් ගිහින් කිසි වැඩක් නොකරපු jimin ට අද මේ තීරණය ගන්න උනේ
කොල්ලගේ අප්පා නිසා

ඔව් එයා ඉන්නේ හොස්පිටල් එකේ jimin මේ දේට කැමැති නෑ කියලා දැන ගත්තු වෙලාවේ කොල්ලගේ අප්පා ගොඩක් depression උනා

ඒ හින්දා කොල්ලා ට තමාගේ එකම ආදරේ රෝස් ව නැති උනා

දැන් ඉන්නේ මූර්ගයෙක් විතරයි





Happy birthday jimin

☺️☺️☺️☺️☺️☺️☺️

අනේ බෑ  මට මේ කතාව නොදී ඉන්න අද jiminge birthday eka
දවසේ මම ඔන්න ඔයාලත් එක්ක මේ කතාව බෙදා ගත්තා

" ෆිල්ටර් "episod 01🥰

ගිහින් එන්නම්

මීට ඕතර්😃

강가사만쿠마리 ✍🏾(●♡ )


Hi කොහොමද මම අලුතින් එකතු උනේ

මම දන්නේ නෑ මේ කතාවට කැමැති වෙයි ද නැති වෙයි ද කියලා

කියවලා බලන්න වෝඩ් කරන්න

☺️☺️☺️☺️☺️☺️☺️🥺

Married Where stories live. Discover now