episode 01 🖤⛓

42 13 1
                                    

16th December...

Kai Pov,

"එහෙනම්, යුන්ගි ඔයා කිව්ව විදිහටම වුනා." මන් හිනාවෙන ගමන් කිව්වා.

"ඔයා කිව්ව විදිහටම පොලීසියෙන් බඩු ටික ලිස්සලා ගියා." මන් හිතුවෙ නෑ පොලීසියෙන් බේරෙන්න එච්චර ලේසි වෙයි කියලා. ඒත් යුන්ගි දක්ෂයා. එයාට මේ දේවල් හරි සුලු වැඩ.

"මේ දේවල් කරන වෙනම system එකක් තියෙනවා කායි."

කකුලක් උඩ කකුලක් තියන් සනීපෙට වාඩිවෙලා හිටිය යුන්ගි වයින් glass එක ලාවට ඇඟිලි තුඩු වලින් හොලවන ගමන් කිව්වා.

"Yeah, You're correct. අපි ඊලඟට මොකද කරන්නෙ?"

"ඊලඟට....."

එතකොට කවුද දොරට තට්ටුකරා. අපි දෙන්නම දොර දිහා බැලුවා

"May I coming?"

"This door is always open for you babe"

ඒ ඇන්ජි. යුන්ගිගේ girlfriend. Girlfriend කිව්වට Wife වගේ. යුන්ජිගේ ජීවිතේ වටිනම කෙනා. පණ වගේ ආදරෙයි.

"Hi ඇන්ජි" මන් හිනාවෙලා කිද්දි එයත් මගේ හිනාවට එකතු වුනා.

"Sit hear babe" යුන්ගි ඇන්ජිට අතින් අනිත් seat එක පෙන්නලා ඉඟි කරත් ඇන්ජි කෙලින්ම ගිහින් Sofa එකේ යුන්ගි වාඩිවෙලා හිටිය තැන ඇන්දෙන් වාඩි වුනා.

"Wae??? You're so busy now, yah? මට call එකක් වත් ගත්තෙ නැහෑ..." ඔන්න එහෙනම් අදත් දෙන්නාගෙ කෝලම පටන් ගත්තා.

"හෝව් හෝව්.... I think I should go now."

"කායි, උබ කොහෙද යන්නෙ?"

"මන් පස්සෙ එන්නම්... bye ඇන්ජි"

එහෙම කියලා මන් ඉක්මනට office එකෙන් එළියට ආවා.

Yoongi Pov,

"Okay, now what do you want princess?"

"ආයිශ්...."

"Wae?!" මන් ඇහුවෙ පුදුම වෙලා. මොනවාහරි අමතක වුනා වත්ද.

"අහන කැත විතරක්. මතක නැද්ද? අද shopping යන්න promise වුනා. ඔන්න මට අදත් සොංයි එක්ක නම් යන්න බෑ සුගා please. "

"අහ්....Okay Okay මන් එන්නම්"

"Really?!?!?!?"

"Yeahh"

"Ohhhh මන් ඉක්මනට ready වෙලා එන්නම්. Ummmmh"

ඇන්ජි මන් දිහාට flying kiss එකකුත් දීලා ඉක්මනට දුවගෙන ගියා.

𝑴𝒊𝒔𝒔𝒊𝒐𝒏 𝑴𝒀𝑮 ⛓️🖤  [Completed]Where stories live. Discover now