Chapter 01

151 16 0
                                    

🐨යුන්ගි හ්‍යුන්ග්

🐱නම්ජුන්

🐨ඔයා දැන්ම අපාට්මන්ට් එකට යනවද

🐱ඔව් ජුන්...ඔයාලා දැන්ම එන්නේ නෑනේ

🐨නෑ හ්‍යු.... ඕහ් ඔයා සූ බබාවත් එක්කන් ආවද
නම්ජුන් ඇහුවේ යුන්ගි එයාගේ පැත්තට එයා වාඩි වෙලා හිටපු සීට් එක හරවද්දි යුන්ගිගෙ තුරුළට වෙලා හොඳට නිදාගෙන ඉන්න පුංචි කොලු පැටියව දැකලා

🐱හ්ම්ම්ම් එයාට එන්න ඕන කිව්වා.. මං පීඩි නිම්ට කෝල් කරලා ඇහුවා.. එයාව කාටවත් පේන්නේ නැතුව බලාගන්න පුළුවන් නම් එක්කන් එන්න කිව්වා

🐷ඒත් ඔයාට තිබ්බා සූ බබාව් එක්කන් එනවා නම් අපි කාට හරි කතා කරන්න යුන්ගි

🐱සොරි ජින් හ්‍යුන්ග් ඒත් ඔයාලා අද රෑ වෙනකන් ඉන්න ඕන නිසයි මං කතා නොකරේ.. අනික මං එද්දි ඔයාලා හැමෝම නිදි

🐷හරි දැන්ම අපාට්මන්ට් එකට යනවද

🐱ඔව් හ්‍යුන්ග්

🐷සූ බබා

👦ජිනී සම්චොන්

🐷පපාට කරදර නොකර යන්න හොඳද

👦මං පපාට කරදර කරන් නෑ ජිනී සම්චුන්... ප්‍රොමිස්

🐷ඕකේ එහෙනම් පපා එක්ක යන්න. ඔයාගෙ ජන්කුකී ඔයා එනකල් ඉන්නේ

👦ඕඕඕඕකේ සම්චුන්

🐷ම්ම්ම්

🐨යුන්ගි හ්‍යුන්ග්

🐱නම්ජුන්

🐨පුළුවන්ද තනියම යන්න

🐱පුළුවන් ජුන්

🐨හරි අපාට්මන්ට් එකට ගිහින් කෝල් එකක් දෙන්න අපිට.. අර තුන්දෙනා ඉන්නවනේ

🐷ඒක තමා මට තියෙන බය ජුනී

🐨දෙයියනේ දැන් එයාලා පොඩි අය නෙවෙයි ජිනී

🐷පොඩි... ඇගෙන් ලොකු උනාට තමා මොලෙන් තුන්දෙනාම සූ බබාටත් අන්තයි ජුන්.. මගෙන් අහගන්න එපා... ඒ මදිවට අර හා පැටියා ප්‍රෙග්නටුත් එක්ක.. ඒත් ඒ කොල්ලට ඒක ගාණකුත් නෑ අර නසරානි හස්බන්ඩ්ලා දෙන්නා එක්ක එකතු වුණාම

te amo || Sope || || On Hold ||Where stories live. Discover now