✿︎04✿︎ 𝐉𝐞𝐚𝐥𝐨𝐮𝐬

2.2K 534 186
                                    

.

...꧁༒︎ت︎  𝐂𝐨𝐧𝐭𝐢𝐧𝐮𝐞  ت︎༒︎꧂...

.

Lary | නම කිම් තේහ්‍යොං .......
අවුරුදු 25 යි.
පොඩි කාලෙම ඔම්මයි අප්පයි නැති වෙලා හැල්මොනි එක්ක තමා ඉඳල තියෙන්නෙ. දැන් එයත් නෑ... එයා අවුරුදු පහ හයක ඉඳං තව කොල්ලෙක් එක්ක එක බෝඩිමක ඉන්නෙ...

Jk | ඒ කොල්ල මෙයාගෙ කව්ද ?? 🤨

Lary | ඒකනම් දන්නෑ බොස්. හොයන්නම්..

Jk | එපා... 🤨

ඇඳෙන් නැගිට්ට ජංගුක් මූනත් දෙක කරං wash room එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇඳෙන් නැගිට්ට ජංගුක් මූනත් දෙක කරං wash room එකට ගියා.....




උදේ පාන්දරම ජීමින්වත් ඇදගන පොලීසියට ගිය සුගා ජීමින් ලව්ව Antry එක අයින් කරවගත්තා... Antry අයින් කරපු කොපියත් අරං ජීමින් ඇවිල්ල සුගාගෙ කා එකට නැග්ගම සුගා එයත් එක්ක Children's Park එකට ආවා...
කා එක නතර කරල සුගා AC On කලා...

Jm | දැන් තේයොනා එයි නේද ?? 🙄

Sg | එයි .....

ජීමින් ශීට් එකේ දන ගහගන බෝතලෙත් තුරුල් කරං උන්නෙ පස්ස බලාගන.. සුගා මෙයා දිහා ඇහැ කොනෙන් බලන් උන්නෙ.

එකපාරටම කැබ් එකක් ඇවිල්ල නතර කලා.. සුගා ජීමින් එක්ක බහිනකොටම ඒ කැබ් එකෙන් ජංගුක් එක්ක බැස්සෙ තේහ්‍යොං...

ජීමිනා 😫........

තේයොනා 😫 .........

දෙන්න දූවගන ඇවිල්ල ඒ දෙන්නව තදින් බදාගත්තෙ කාන්දම් දෙකක් එකට ඇලුන වගේ.

V | ඔයාට කරදරයක් නෑ නේද ?? 🥺

Jm | අනියා... මං හොඳටම බය උනා... 😭...

V | හරි හරි අඬන්නෙපා... අපි ගෙදර යමු.. 🥺

තේහ්‍යොං ජීමින්ගෙ මූනෙ කඳුලු පිහ පිහ එයාව ආයම බදාගත්තා...

𝐒𝐇𝐀𝐃𝐎𝐖 👤 | 𝐓.𝐊 (ᶜᵒᵐᵖˡᵉᵗᵉ ) Where stories live. Discover now