"𝐋𝐨𝐬𝐭 𝐒𝐮𝐧𝐟𝐥𝐨𝐰𝐞𝐫" 🌻💛

137 22 18
                                    

𝐒𝐭𝐨𝐫𝐲 𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧

𝐒𝐭𝐨𝐫𝐲 𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- Annyeongaseyo -
❤️💛❤️💛❤️💛❤️

කොහොමද ඔයාලට..
මේ තියෙන්නෙ මගේ අලුත්ම කතාව.. ඒ කිව්වෙ,

"Cold Hearted Vampire's Love"❤️

එකට පස්සෙ ලියන මගේ දෙවැනි කතාව.. මේක GL ස්ටොරි එකක්... 💕💫

--------------------------------------------------------------------------

𝐂𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫 𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧

𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫𝐬

🌻.𝐉𝐮𝐧𝐠 𝐇𝐚𝐞𝐬𝐮 (𝐀𝐬"𝐒𝐮𝐧") (𝐘𝐨𝐨𝐧𝐚'𝐬 𝐥𝐨𝐯𝐞𝐫)

𝐒𝐜𝐡𝐨𝐨𝐥 : 𝐘𝐨𝐧𝐠𝐬𝐚𝐧 𝐢𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐨𝐟 𝐬𝐞𝐨𝐮𝐥𝐀𝐠𝐞 : 𝟏𝟓 𝐂𝐥𝐚𝐬𝐬 : 𝟏𝟎 '𝐀'

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

𝐒𝐜𝐡𝐨𝐨𝐥 : 𝐘𝐨𝐧𝐠𝐬𝐚𝐧 𝐢𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐨𝐟 𝐬𝐞𝐨𝐮𝐥
𝐀𝐠𝐞 : 𝟏𝟓
𝐂𝐥𝐚𝐬𝐬 : 𝟏𝟎 '𝐀'

ගොඩක් නපුරුමත් නොවෙන එත් චුට්ටක් විතර නපුරු, වැඩිය කතාබහක් නැති අහංකාර, ඇත්ත කතාකරන්න බය නැති චරිතයක්.

සමහර සබ්ජෙක්ට්ස් දෙකේ කොළයට දාලා ආර්ට් සබ්ජෙක්ට් එකට විතරක් ගොඩක් ආදරේ කරන හොද දක්ෂ චිත්‍ර ශිල්පිනියක්.

ආර්ට් ටිචර්ගේ හොඳම ගෝලයා. හැමදාම පන්තියේ "වෙනියා" නැති කරගන්න, රණ්ඩුවට බර ඒත් අහිංසක කෙනෙක්. යුනාගේ ආදරණිය "හබී". සුන්හීගේ හොඳම යාළුවා

🌻.𝐊𝐢𝐦 𝐘𝐨𝐨𝐧𝐚 (𝐀𝐬"𝐒𝐮𝐧𝐟𝐥𝐨𝐰𝐞𝐫")(𝐇𝐚𝐞𝐬𝐮'𝐬 𝐥𝐨𝐯𝐞𝐫)

𝐒𝐜𝐡𝐨𝐨𝐥 : 𝐘𝐨𝐧𝐠𝐬𝐚𝐧 𝐢𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐨𝐟 𝐬𝐞𝐨𝐮𝐥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

𝐒𝐜𝐡𝐨𝐨𝐥 : 𝐘𝐨𝐧𝐠𝐬𝐚𝐧 𝐢𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐨𝐟 𝐬𝐞𝐨𝐮𝐥

𝐏𝐫𝐞𝐯𝐢𝐨𝐮𝐬 𝐒𝐜𝐡𝐨𝐨𝐥:
𝐁𝐨𝐬𝐮𝐧𝐠 𝐠𝐢𝐫𝐥'𝐬 𝐡𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐒𝐞𝐨𝐮𝐥
𝐀𝐠𝐞 : 𝟏𝟓 (𝐓𝐫𝐚𝐧𝐬𝐟𝐞𝐫 𝐬𝐭𝐮𝐝𝐞𝐧𝐭)
𝐂𝐥𝐚𝐬𝐬 : 𝟏𝟎 '𝐀'

ගොඩක් අහිංසක දඟ චරිතයක්. හේසූ වගේම ඇත්ත කතාකරන්න කැමති කෙනෙක්. පන්තියේ පළවෙනියා. කලා විෂයට ගොඩක් ආදරෙයි.
හේසූගේ ආදරණිය "වයිෆි". හොඳම යාළුවා "සුන්හී". අවසානයේදි යුනාට මොනවා වෙයිද..?

🌻.𝐌𝐢𝐧 𝐒𝐮𝐧𝐡𝐞𝐞
(𝐉𝐮𝐧𝐠 𝐇𝐚𝐞𝐬𝐮'𝐬 𝐁𝐞𝐬𝐭 𝐅𝐫𝐢𝐞𝐧𝐝)

𝐒𝐜𝐡𝐨𝐨𝐥 : 𝐘𝐨𝐧𝐠𝐬𝐚𝐧 𝐢𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐨𝐟 𝐬𝐞𝐨𝐮𝐥 𝐀𝐠𝐞 : 𝟏𝟓 𝐂𝐥𝐚𝐬𝐬 : 𝟏𝟎 '𝐀'

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

𝐒𝐜𝐡𝐨𝐨𝐥 : 𝐘𝐨𝐧𝐠𝐬𝐚𝐧 𝐢𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐨𝐟 𝐬𝐞𝐨𝐮𝐥
𝐀𝐠𝐞 : 𝟏𝟓
𝐂𝐥𝐚𝐬𝐬 : 𝟏𝟎 '𝐀'

දඟ කියන වචනේ උපරිමයටම තියෙනෙ කෙනෙක්. ආර්ට් වලට ආස වුනත් කිසි චිත්‍රයක් හරියකට ඇදගන්න බැරි පොඩ්ඩක් අඩුපාඩු කරගන්න කෙනෙක්. එත් උදව්වක් ඉල්ලුවාම පණ නෙමෙයි හදවත වුනත් ගලවලා දෙන තරමට කරුණාවන්තයි.

හේසූව හැමදෙයකින්ම පරිස්සම් කරන්න වගේම ඉගෙනගන්න දේවල් වලට පවා උදව් කරනවා. කියවිල්ලට බර චරිතයක්. හේසූ වගේම යුනත් මෙයාගේ හොද යාළුවෙක්.

..............................................................................

මගේ පැටව්නේ, 🌻💫💛

ඔන්න ප්‍රධාන චරිත තුන... තව අය ඉන්නවා ඉස්සරහට...

මම හිතනවා Cold Hearted Vampire's Love එකට වගේ මේකටත් support කරයි කියලා... ඒ කතාවෙත් අප්ඩෙට් ඉක්මනටම දෙන්නම්...

එහෙනම් මම යනවා...

Sarangheyo ❤️❤️❤️❤️
Authornim -
Adithya Panchalee 💛❤️

My Lost Sunflower 🌻❤💫 GL Story (Ongoing) SinhalaWhere stories live. Discover now