3

6 4 6
                                    

Happy birthday Nasu nanga 🥳💜

Wishing you a wonderful birthday full of fun and happiness 🥰 A long, healthy and successful life blessed with joy and smile 😇

දැන් ඉතින් මේ ළමයටත් 16 ක් ලබලනේ 🌝 කට්ටිය ඔක්කොම එන්න එන්න ලොකු වෙනෝනෙ 🤭 2l ලා විතරයි එන්න එන්න පොඩි වෙන්නේ 😌( ළමා මානසිකත්වය 😂🔨)  ඔයාට ඉතින් තවමාස ගානකින් OL උත් එනවනේ....හොඳට පාඩම් වැඩ කරගන්න නංගා 🤗 අපිට වැඩිය කතා කරන්න වුනෙත් නෑනෙ...එක්සෑම් උවර වෙලා ගෲප් එක පැත්තේ එන්නකෝ 🤪 ( ඔයාටත් දොඩම් ශිප් එකක් හදන්නම්...හිකි හිකි 🤭)

ඔයාගෙත් තාම කාලදේවි කියවන්න බැරි වුනා මට 🤧(මං ඒක හැමෝටම කියනෝ නේද..බලන් යද්දි එක්කෙනෙක්ගෙවත් පොත් කියවලා නෑ මං.....සෝචනීයයි 🥲) හැබැයි ඔයාගෙ අල්ලංසෙල්ලං කියෙව්වා මන් 😌 කමෙන්ට් දැන්මෙ නැද්ද දන්නේ නෑ හැබැයි 😂 ඒ ආපු මුල් කාලෙනෙ ඉතින් 😁

එහෙනම් හොඳට වැඩ ටික කරගෙන සතුටෙන් පරිස්සමෙන් ඉන්න හොඳෙද 🥰 අනාගතේ ඔයා යන්න කැමති තැනට යන්න පුලුවන් වෙන විදියට පසුතැවීම් ඇති කරගන්නැතුව වැඩ කරන්න 🤗 හැපි කේක් ඩේ නාසු 🥳💜

සකී

HAPPY BIRTHDAY NASHU❤️✨️Where stories live. Discover now