🐰PART 19🐰

256 56 17
                                    

හිමින් කාමරේ දොර ඇරගෙන ඇතුළට ආපු ජිමින් දැක්කෙ ගෙදර ඇවිත් වාඩිවුණු විදියටම ඇද උඩ වාඩිවෙලා කදුලු පුරවන් ඉන්න ටේ කෙනෙකුයි ටේ එයාව දාලා යාවි කියලා වගේ ටේගෙ ශර්ට් එක අත් වලට මිරිකන් අල්ලගෙන ඉන්න ජන්කුක් කෙනෙකුයි..

ටේටේ කුක්ව වොශ් කරන් එන්න.. මම කන්න දෙයක් හදන් එන්නම්..

එහෙම කියපු ජිමින් ආයෙත් යන්න ගියේ ටේ හිමීට ඔලුවවැනුවට පස්සෙ..

පරිස්සමට ජන්කුක්ව එක්කන් ගිහින් ටබ් එක ඇතුළෙන් තියපු ටේ අපහසුවෙන් වුණත් කුක්ගෙ බාගෙට ඉරිලා කිලිටි වෙලා තිබුණු ශර්ට් එකේ බට්න් එකින් එක ගලවලා ඒක ඇගෙන් අයින් කළා..

කුක්ගෙ ඇග පුරා තිබුණු රතු දම් පැල්ලම් දැකලා හීල්ලුණත් හිත සන්සුන් කරගත්තු ටේ දෙගිඩියාවෙන් වගේ ඊළගට අත අරන් ගියේ කුක් ඇදන් හිටප්පු ශෝර්ට් එකට..

එක සැරේට ගැස්සිලා ගියපු කුකී බයෙන් වගේ බැලුවත් ඒ ටේහ්‍යුන් කියලා දැකපු නිසා ආයෙම සන්සුන් වුණා.. පරිස්සමට කුක්ව වොශ් කරපු ටේහ්‍යුන් ජිමින් හදලා තිබ්බ රාමෙන් එකත් කුකීට කවලා නිදිකරා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
රෑ පුරාම සැරින් සැරේ බයවෙලා ඇහැරෙන කුකීව සන්සුන් කරන්න වුණු නිසා ටේට හරියට නිදාගන්න වුණේ නෑ.. මුළු රෑම කුකී හිටියෙ ටේගෙ අතක් බදාගෙන.. හරියටඑයා දාලා යන්න එපා කියන්න වගේ..

පාන්දර වෙනකොට ඇද ළග බිම වාඩිවෙල ඇදට ඔලුව තියාගෙනම නින්ද ගියපු ටේට ඇහැරුණේ එකපාරට කඩාබිදගෙන ආපු ජිමින් නිසා..

ටේ.... ටේ නැගිටිනවා..

මොකද බන්..?

ටේ ටිකක් තරහින් වගෙත් ඇහුවෙ ඒ සද්දෙය කුකීත් ගැස්සිලා ගිහින් ඇහැරුණු නිසා..

කිම් අන්කල්..

මෝහ්..

දේ දේ.. අන්කල් ජන්කුකීව හොයනවලු.. ඊළගට එන්නෙ මෙහෙට අනිවාරෙන්..

ජිමිනා.. අපි මොකද කරන්නෙ..?

ටේ බයෙන් වගේ ඇහුවෙ බයවෙලා ටේගෙ ඇග අස්සෙ හැංගෙන ජන්කුක්ව එක අතකින් තුරුල් කරගන්න ගමන්..

අපි මෙහෙන් යන්න ඕනෙ..

අපි කොහෙ යන්නද ජිමින්..?

ගන්න තියන දේවල් ගන්න අපි දැන්ම යමු.. බුසාන් වල අපේ පරණ ගෙදර ඉන්න පුලුවන්..

අප්පට අපිව හොයාගන්න බැරි වෙන්නෙ නෑ ජිමිනා..

උබලා බය නොවී ඉන්නකො.. පාස්පෝට් එක ගනිම් මතක් වෙලා.. අපි ජන්කුකීට පාස්පෝට් හදලා දෙන්නත් ඕනෙ..

ඒ කියන්නෙ..

උබල දෙන්නා පුලුවන් ඉක්මනට මේ රටෙන් යන්න ඕනෙ.. කිම් අන්කල් ජන්කුකීව හොයන්නෙ පිස්සුවෙන් වගේ..

උබ?

උබලා ටික කාලෙකින් එන්න මාව බලන්න..

ජිමිනා..
.
.
.
.
.
.
.
.
.
.
.
කොහොමහරි එදා හවස වෙනකොට ජිමින් ටේකුක් දෙන්නව බුසාන් වලට එක්කන් ආවා..

ජන්කුක්ගෙ පාස්පෝට් එක හදන වැඩ ටික කරනකම් පරිස්සමින් ඉන්න කියලා ලොකු උපදෙස් ගොඩකුත් දීලා ජිමින් ආයෙම සෝල් ආවා..
.
.
.
.
.
ජන්කුකී..

.......

මෙහෙ බලන්න මැණික..

.......

බයවෙන්න එපා මගෙ පැටියා.. ටේටේ හියුන් ඔයාට ගොඩක් ආදරෙයි.. ඔයා එක්කම ඉන්නවා හොදේ.. මුකුත් වෙන්නෙ නෑ ආයෙ ඔයාට..

ට්..ටේ..ටේ

මැණික..

හි..හි..යු..න්ගී එ..එයා..ලා ම..ට රිද්දු..වා..

ශ්ශ්.. මගෙ මැනිකට ආයෙ කවුරුත් රිද්දන්නෙ නෑ..

ටේහ්‍යුන් ගෙ තුරුලට ගුලිවුණු ජන්කුක් වෙනද තිබ්බ බය නැතුව සැනසීමෙන් එදා නිදාගත්තා..

.............................................................................................

තව චැපි දහයකට වඩා නෑ.. ඉවර වෙන්න හදන්නෙ..

මට බනින්න එපා.. ක්ලාස් වල වැඩ එක්ක මේක ටයිප් කරන්න වෙලාව මදිවෙනවා..

සොරි..

ඉක්මනට එන්නම්..

You've reached the end of published parts.

⏰ Last updated: Dec 24, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝕃𝕆𝕍𝔼 𝕆ℝ ℍ𝔸𝕋𝔼 (Onhold)Where stories live. Discover now