❄️ chapter 16❄️

18 5 0
                                    

After 2 days;

Jin: ලෑස්ති වෙලා ඉවර නම් ඔක්කොම පහලට එන්න ළමයි....
Tae: මේ එනවා හ්යොන්ග්...
Jennie: Aww....Jin ඔප්පා... ඔයා මාර handsome නේ අනේ..
Jin: thanks jennieya.
Tae: Mrs.kim ඔබතුමීට මාව පේන්නේ නැද්ද?😒
Jennie: ඔමෝ.. Tae Tae ඔයත් මාර handsome ah... Hey am I pretty 😔
Tae: කියන්න වචන නෑ ගොඩක් ලස්සනයි jenniya💝
Jennie: thanks Tae Tae....
Hoseok: හ්යොන්ග් අනේ මේ ටයි එක දාලා දෙන්නකෝ..
Jungkook: ඔන්න මාත් ready කෝ මේ jimin හ්යොන්ග්🤔
Tae: ඕයි park jimin ඉක්මනට එනවා මනුස්සයෝ...
Jimin: එනවා එනවා විනාඩි 5 ක් දියං..
Tae: මේ යකා ලෑස්ති වෙන්න ගියාම ගෑණියෙක්ට හපන් නේ😑
Yoongi: කෝ කට්ටිය ලෑස්තිද?
Rose: lalisa.... තමුන් ඔය දාගෙන ඉන්නේ මගේ heel එක😑
Lisa: oofs shorry.... Woow yoongi ඔප්පා ඔයා full black suit එකට vampire looking අහ්🥵
Yoongi: දැන් එතකොට මාව vampire කෙනෙක් වගේද පේන්නේ 🤨
Jisoo: ඔප්පා... මාත් ලෑස්ති... අනේ මේ ගවුම මට හොදයිද☹️
Jin: oh no hey princess කාවද ඔයා හොයන්නේ😏
Jisoo: විහිලු කරන්න එපා ඔප්පා😒
Jin: no no I'm not kidding ඇත්තටම ගොඩක් ලස්සනයි jisooya.... සුරංගනාවියක් වගේ 💝
Namjoon: කෝ මේ අනිත් කෙල්ලො දෙන්නා🤨
Tae: ඇයි මෙතනට තව පාත්තයෙකුත් අඩුයි කියලා පේන්නේ නැද්ද හ්යොන්ග් 😑😒
Namjoon: යාාා.... Park jimin ඉක්මනට ලෑස්ති වෙලා එනවා අපි 8.30 වෙද්දි function එකේ ඉන්න ඕනේ😑🙌
Jimin: එනවා එනවා මොකද අනේ දෙහි කපන්නේ.. මාත් ලස්සනට යන්න එපැයි.. කී දෙනෙක් කියලා එනවද ඔතනට😏
Yoongi: කෝ මේ Eun...... WOOOOW......
Jisoo: my god Eunhaගේ ලස්සන...
Rose: woow ඔප්පා.. ඔය දෙන්නා matching අහ්...
Eunha: මේක හොදයි නේද... නැත්තං මං වෙන එකක් change කරං එන්නද ඉක්මනට....
Yoongi: කොහෙද දුවන්න හදන්නේ... (Hold her hand)
Eunha: ඔප්පා....
Yoongi: මං මගේ අම්මට පස්සේ දැකපු ලස්සනම කෙනා ඔයා Eunha. පිටතින් වගේම හදවතිනුත් ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි......
Eunha: thank you soo much ඔප්පා 💝.....
Tae: මේ Annya තමුසේ එනවද අපි යන්නද?
Annya: මේ එනවා වලස් තඩියෝ... පුදුම හදිස්සියක්නේ මේකට තියෙන්නේ 😑🖐️

 පුදුම හදිස්සියක්නේ මේකට තියෙන්නේ 😑🖐️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~♡ The Christmas gift ♡~Where stories live. Discover now