⛓️ 12 ⛓️

127 31 8
                                    


🐰 මිනී...

උදෙන්ම kitchen එකට එළිය අරන් ගියපු ජිමින් හිමින් සැරේ වැඩ පටන් ගත්තා.. අහට මෙහෙට දගල දගල එයා ජන්කුක්ට කෑම ලෑස්ති කරනවා... ලෑස්ති වෙලා පහළට ආව ජන්කුක් දැක්කේ හරි කලබලෙන් kitchen එකේ එහාට මෙහාට දුවන මිනීව.. ටිකක් බලාගෙන ඉඳලා හිමින් සැරේ ගිහින් එක පාරටම හාවෙක් වගේ පැනලා එයාව අල්ලගත්තා...

🐥 කූ...මන් බය උනේ නැ...

🐰 බය කරන්න නෙවෙයි..ඔයාව අල්ලගත්තෙ බබා..... මොකද මේ කලබලේ ...

🐥 හොඳටම පරක්කු උනා හියුන්... ඔයාගෙ කෑම ලෑස්ති කරන්න...... අනේ මට පොඩි වෙලාවක් දෙන්න...

දුවන්න හදපු ජිමින්ව ආයිමත් එයා ලඟට ඇදලා ගත්තා.... පපුවට හිර කරගෙන මූණ එයාගෙ පැත්තට හරව ගත්ත ජන්කුක් මිනී ගෙ රෝස පාට තොල් අල්ලගත්තා ... හරි ආදරයෙන් ඒවා එයාගෙම කරගත්තා....

🐰 මට පරක්කු උනාට මාව එළියට දාන්න කවුරුත් එහෙ නෑ මිනී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐰 මට පරක්කු උනාට මාව එළියට දාන්න කවුරුත් එහෙ නෑ මිනී....

එයාව අතෑරපු ජන්කුක් වාඩිවෙලා බලාගෙන හිටියා... කෑම අරගෙන ඉවර උන ජන්කුක් වෙනදා වගේම ගෙදරින් පිට උනේ මිනී ගේ නළල මත උණුසුම් හාදුවක් හරි ආදරයෙන් තියල.....

____Jungkook 's office____

ජන්කුක් එයාගෙ office room එකට ඇතුලු වෙන්න හදද්දිම එයාගෙන් ලඟට දුවගෙන ආවෙ යූනා ...

🙎‍♀️ ස'......

🐰 මොකද මේ...

🙎‍♀️ මට සර් එක්ක කතා කරන්න ඕනි...ලොකු ප්‍රශ්නයක්...

🐰 ඇතුලට එන්න.....

යූනා ජන්කුක් එක්කම office room එක ඇතුලට ගියා...

🐰 දැන් කියන්න මොකක් ද ප්‍රශ්නෙ...

🙎‍♀️ ස' අපේ අලුත්ම project එක ගැන USA වලින් mail එකක් එවලා...CEO අද උදේ 9 ට video conference එකක් ඉල්ලනවා....මේකට රටවල් කීපයක්ම එකතු වෙනවා...

 PleASe YoU StaY ALIve  || 🔞 MINGGUK||  [Ongoing]Where stories live. Discover now