Be My Love -01

252 29 2
                                    

"එයා...මගේ මල්ලි"

මම කරන්නේ වැරැද්දක් ද ?

එක අම්මාගෙ නොවුනත් ..අපේ තාත්තලා  එකයි ...නේ...

එයා... මාව විෂ්වාස කරනවා....

මට අම්මටයි තාත්තා ටයි නරක පුතෙක් වෙන්න බැහැ....

ඒත්....
.
මගේ හැගීම් .....

                                             - Junkook -

_____________________________________________

" පපා..මම එයාට ආදරෙයි "

" කිම් ටේහියෝන් !! තමුන්ට පිස්සුද ආ...එ උබේ අයියා...ලැජ්ජා කරන්න එපා මට "

ටේහියුන් ගෙ එක කම්මුලක් මිස්ටර් කිම් අතින් චෙරි පාට ගැහුනේ ... ගතේ වේදනාවට වඩා හිතේ වේදනාව කකියද්දි...

" පපා...අනෙ මං...අත් දෙක එකතු කරලා කියන්නං...ම..මං...කැමති නෑ...ඒ මැරේජ් එකට...අනේ...මම කැමති ජංකුකීට ...අනෙ පපා...මෙහෙම කරන්න එපා...අනෙ .... "

" තවත් මට ලැජ්ජා නොකර ඉන්නවා...ටේහියෝන්...මගෙයි වැරැද්ද...උබලට බුරුල දුන්න එකට...ලෑස්ති වෙයං මැරේජ් එකට...ආය මට කියන්න තියන්න එපා...තේරුනාද..."

" පපා...මං යනවා...මං....යනව...."

" මුරන්ඩුකම් කරන්න ලෑස්ති උනොත් ටේහියොන් ජංකුක් ට ඉර පායන එකවත් බලන්න බැරි වෙයි.."

" පපා... පපා..ඔයා කොහොමද ...කොහොමද ...එ ඔයාගෙ පුතා...පපාඅ...."

" පුතා...අම්මත් එකයි පුතත් එකයි...පොඩි කාලෙම අතෑරලා දැම්මානං මටමෙහෙම අද ලැජ්ජා වෙන්න වෙන්නෑ..."

මිස්ටර් කිම් තරහෙන් කියවන ගමන් තරප්පු පෙල දිගෙ උඩ තම කාමරය වෙත ගියේ ටේහියෝන්ව තනි කරමිනි.

                                    - TAEHYUNG -





































Hi ලමයි...

ඇත්ත ටම මේක මුලින්ම කතාවක්..මම ඔක්කොම පබ්ලිෂ් දානො..ආයෙ...❤️🙂

Be My Love 💙 !!  ( Taekook / yoomin )✔️Where stories live. Discover now