⛓️ 13 ⛓️

144 33 13
                                    

.
.
.
.
🐰 V ....කවුද ඒ..

🐻 එයා මගේ club එකට එන්න පටන් ගත්තෙ දැනට අවුරුදු දෙකකට විතර කලින්.... දකින ඕනි කෙනෙක් පිස්සු වට්ටන්න පුළුවන් තරං ලස්සනක් එයාට තිබ්බා...හරියට alien කෙනෙක් වගේ.... තාමත් මට ඒ මූණ හොඳට මතකයි .. කිසිම අඩුවක් වැරද්දක් නැති perfect මූණක් එයාට තිබුණේ..... එයාව දැක්ක වෙලාවෙ ඉඳන්මයි මගේ හිත එයාව ඉල්ලුවෙ. ....පස්සෙ එයා දිගටම මෙහෙ එද්දි මන් එයා ගැන හොයලා බැලුවා..එතකොට මන් දැනගත්තෙ එයා mafia එකත් එක්ක සම්බන්ධ කෙනෙක් කියලා... නිකන් මැරුම් කන්න ඕනි නැති නිසා මන් වැඩේ අල්ලා දැම්මා....ටික දවසක් යද්දි එයා තව කොල්ලෙක් අරන් ආවා... එයා cap ,mask එකක් දාලා හිටියේ නිතරම... ඒ v ගෙ boyfriend කියලා මට හිතාගන්න අමාරු උනේ නෑ එයා v එක්ක හැසිරුණ විදිහට.......ඒ කොල්ලා හරියට කෙල්ලෙක් වගේ ඒ තරම් ලස්සන හැඩ ඇගක් තිබුණේ..v කවදාවත් එයාට drinks ගන්න දුන්නෙ නෑ ගොඩක් care කරා... දවසක් මෙතන ලොකු රණ්ඩු වක් උනා... ඒ කොල්ලව අල්ලන්න ගිය කියලා මිනිහෙක්ට එයා ගැහුවේ .... හරියට... සතෙකුට වගේ... පස්සෙ මිනිහා අතුරුදන් උනා... මට හිතාගන්න පුලුවන් ඒ මනුස්සයට උන දේ....ඒ ලස්සන මූණ ඇතුලේ හිටපු හරිම කෙනා දැක්කේ මම එදා.....

ජන්කුක් මේ හැම දෙයක්ම අහගෙන හිටියේ පුදුමයෙන්...එයාගෙ හිත තදින්ම විශ්වාස කරා ඒ එයාගෙ මිනී වෙන්න කොහෙත්ම විදිහක් නැ කියන එක...

🐰 උඹ හිතන්නෙ මේ දෙන්නම එක්කෙනෙක් කියලා ද...

🐻 නෑ... මම එහෙම කියන්නේ නෑ... ඒත් මට මේ ඇස් දැක්කම මතක් උනේ එයාව.....සමහරවිට මට වැරදුනා වෙන්න පුළුවන්......දැන් උඹ මොකක් ද කරන්න හිතාගෙන ඉන්නේ..

🐰 මට තේරෙන්නේ නැ...මට ඕනි මේ හැම දෙයක්ම අමතක වෙන්න.. අමතක කරන්න...මට දරාගන්න බෑ .. මගේ ආදරේ අර විදිහට වේදනාවෙන් කෙඳිරිගාද්දි එකත් නාකි මිනිහෙක් නිසා..මාව පිච්චෙනවා වගේ...මගේ දිහා බලපන්.. මොකක්ද මගේ අඩුපාඩුව කියපන්... මගේ මැණිකට ඒ දේවල් මගෙන් ගන්න බැරි තරං මගේ අඩු පාඩුව මොකක්ද කියපන්... මන් එයාව පරිස්සම් කරේ මලක් වගේ.....

තවත් වීදුරුවක් තොල් අතරට ගත්ත ජන්කුක් ඒක හිස් කරේ එක උගුරට

 PleASe YoU StaY ALIve  || 🔞 MINGGUK||  [Ongoing]Where stories live. Discover now