Chapter 22

134 40 4
                                    

"මයේ..සූටී....ආදර කැටේ...උම්ම්හ්.."

"කවුද ඒ..."

*මලා...මෙයා කොයිවෙලේද රූම් එකට ආවේ..සිකේයියා මන් ටවල් එක විතරක් ඇදන්නේ වොෂ් රූම් එකෙන් එලියට ආවේ...*

"ඔයාට මොකටද..."

තුවා ගැටේ අතෑරලා පපුව අත්දෙකෙන් වහගත්ත මන් ඉස්සරහට අඩියක් තියද්දිම මගෙ ලගට ආව එයා ටක්ගාලා මගේ තුවා ගැටේ අල්ලගත්තා..

"ඔයා හැමදාම මෙහෙම ටවල් ගැටේ භාගෙට ගහන්ද එලියට එන්නේ.."

"සමහර දවස් වලට..ඒත් ඉතින් ඒ දවස්වලට ඔයා වගේ අනවසරෙන් මගේ රූම් එකට කවුරුත් ඇවිත් නෑ.."

"මේ රූම් එකට එන්න කාගෙවත් අවසර මට මොටද..."

"හහ්..අතාරිනවා මගෙ තුවාය.."

"ඇත්තටම අතාරින්නද..."

එලියට පනින්න එන හිනාව තද කරන් එයා අහද්දි මූන රතු කරගත්තු මන් තුවා ගැටේ අල්ලගෙන එයාගෙ අත අයින් කරලා ඉක්මනින් ක්ලෝස්ට් එකෙන් ඇදුමක් ඇරන් ඇදගත්තා..

"බේබී...අපි හෙට කොහෙ හරි ඇවිදින්න යමුද..."

*හා..."

"හෙටමට ලෙක් තීනවා.."

"ම්...කලින් එහෙම බදාදට ඉරිදට ලෙක් තිබුනේ නෑනේ.."

"ඒත් දැන් තීනවනේ.."

"ප්‍රොෆෙසර් ජින්ගේ ගෙදර සුදුබෝලේ එක්කද..."

"ඕ..."

"බේබී...මෙහෙ එන්නකෝ රත්තරං..."

*ඒකටනම් දුක හිතුනා..මගේ හියුන්ගියා පව් නෙහ්...*

"ඔයා මා එක්ක තරහින් නේද..ඒත් තරහා වෙන්න එපා මැනික..මන් පව්නේ..."

කොන්ඩේ පිහිදගෙන මිරර් එක ලගින් ඈත් වෙන්න ගිය මාව ලගට ගන්න ගමන් ඇදෙන් වාඩි වුන ජිමිනි මගේ කන පිටිපස්සෙන් හාදු තියන ගමන් එහෙම කිව්වත් මන් කලේ ඔහේ ඉන්න එක..

අවුරුදු දාසයක පුන්චි ලමයෙක් උන මගේ හිත රිද්දුව එයාට මන් හරි ඉක්මනින් සමාව දෙන්න ඕනිද...මන් එහෙම හිතන්නේ නෑ...

"බේබියා...මන් ආදරෙයි ඔයාට ගොඩාරියක්.."

මාව පපුවට තදකරගත්තු එයා එහෙම කියද්දි මගේ ඇස්වලින් නොදැනිම කදුලු බින්දුවක් රූටලා ගියා..

------------------------------------------------------------
මේ ff එකට 400+ vote ඇවිත්...🫂💖

🫂💖

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Gusse,who am I ???Where stories live. Discover now