06

302 58 2
                                    

.

.(❤)

.
වේගෙන් වාහනය පදවාගෙන ආපු ටේහ්‍යුන් කාර් එක පාර්ක් කරලා ,ගේ ඇතුලට එද්දි දැක්කේ ලිවින්ග් රූම් එකේ  කවුච් එකේ ගුලි වෙලා නිදන් ඉන්න ජන්කුක්ව.

"ජන්කුකී.... මන් එනකන් බලන් හිටියද ."

එහෙම්ම ජන්කුගේ ඉනෙනුයි කකුල් අතරිනුයි අල්ලලා වඩා ගත්ත ටේහ්‍යුන් කාමරයේ ඇද උඩින් තියලා හොදට බ්ලැන්කට් එක පෙරෙවුවේ ජන්කුක් බ්ලැන්කට් එක ඇතුලට තවත් ගුලි වෙද්දි , ඇදේ හෙඩ් බෝර්ඩ් එකට හේත්තු වුණු ටේහ්‍යුන් බලන් හිටියේ ජන්කුක්ගේ මූණ දිහා ,මූණට වැටිලා තියෙන කොණ්ඩ කෑලි කන පිටිපස්සෙන් රදවපු ටේහ්‍යුන් ජන්කුක්ගේ මූණට ලන් වුනේ ,ජන්කුක්ගේ හුස්ම ටේහ්‍යුන්ගේ මූණේ වදින තරමටම.

නිදාගෙන ඉන්න කොට පියවිලා තියෙන බෝල ඇස් ,දිග ඇහි පිහාටු ,බොත්තම් නහය ,ලා රෝස පාට තොල් වගේම තොල යට තියෙන පුංචි මෝල් එක ටේහ්‍යුන් ජන්කුක්ගේ මූණ දිහා බලාගෙන වෙනම භාවනවක් කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නෑ. ටේහ්‍යුන්ට පැයකට විතර කලින් වුණු හැම දේම අමතකයි , ඇත්තටම ජන්කුක් කියන්නේ සුරදූතයෙක් .

ටේහ්‍යුන් ජන්කුක්ගේ තොල් වලට පහත් වෙලා හිමින් හිමින් ඒ තොල් සිප ගත්තේ ,නිදාගෙන හිටපු ජන්කුක් නැගිට්ටවලා .ටිකක් වෙලා ටේහ්‍යුන්ට ඕනතරම් කිස් කරන්න ඉඩ දුන්න ජන්කුක් ටේහ්‍යුන් කිස් එකෙන් ඈත් වෙන්න හදනවත් එක්කම ටේහ්‍යුන්ගේ බෙල්ල වටේ අත් දෙක දාලා කිස් කරේ ,ටේහ්‍යුන්වත් එක පාර අන්ද මන්ද කරලා .

හරි සිහියට ආපු ටේහ්‍යුනුත් කිස් බැක් කලේ කිස් එකේ ආධිප්‍ය එයාගේ අතට ගනිමින් , විනාඩි දෙකක් විතර කිස් කරපු ටේකුක් ජෝඩුව ලෝබකමින් කිස් එක බ්‍රේක් කලේ ,ටේහ්‍යුන්ගේ පපුව අස්සේ ජන්කුක් ලැජ්ජාවට ඔලුව හංගගනිද්දි. ටේහ්‍යුන් හිනා වෙලා ජන්කුක්ගේ ඔලුවට කිස් එකක් දුන්නේ ගොඩ කාලෙකට පස්සේ ජන්කුක්ගේ හුරතල් වැඩක් දැක්ක නිසා.

let 's start again (OnHold )Where stories live. Discover now