1️⃣5️⃣ වන දිගහැරුම

304 53 6
                                    

#මහින්ස

" පුතා ... සයුල් ! "

මහින්ස බැල්කනියේන් කාමරේට ආවේ අම්මාගේ හඬ නිසා...

" අම්මා "



" අර දරුවා ඇවිත් ? "

මහින්ස කල්පනා කරේ කවුද කියලා ...
දන්න තරමින් ඔහු සොයා එන්න ඉන්නේ තම මිතුරා පමණයි,
නමුත් ඔහු තාම උතුරේ රාජකාරි වල,



" කවුද අම්මා "


" නිශේදී දුව "



" මට ආයේ ඒ ගැන කතා කරන්න එපා අම්මා "


" පුතා ! .. එයාව එවලා තියෙන්නේ තාත්තා ,
වෙඩින් එකේ ජුවලරි තෝරන්න "


" වට්....!!!
එයාලට පිස්සු හැදිලද අම්මා , මං සිංහලෙන් කිව්වා මං මැරි කරන්නේ නැ කියලා "



" ඔයාට ඕනි තාත්තා අතින් අර දරුවන්ට කරදර වෙනවා බලන්න ද ...
ඔයා දන්නවා තාත්තා ගැන සයුල් , තවත් හිතුවක්කාර නොවී මේ ගමන ගිහින් එන්න "


" අම්....."



" මං දන්නවා සයුල් ඔයා මේකට කැමති නෑ කියලා ,
ඒත් අඩුම මේ වෙලාවේ තාත්තා ව පාලනය කරගන්නවත් දැන් ගිහින් එන්න "


එකඟ විම විනා වෙනත් විකල්පයක් මහින්සට නැ..
අකමැත්තෙන් වුවත් යා යුතුයි,


________

" සයුල් ... අපි මොනවා හරි බීලා යමුද ? "


" නිශේදී ...... දැන් කොච්චරනම් වෙලාවක්ද අපි එළියට ඇවිත් ,  තවත් ඉවරයක් නැද්ද? "

ඔහුගේ ⁣හඩේ වුයේ නොරිස්සුමක් ....


" සයුල් , ඔයා අකමැත්තෙන් ද ආවේ, ඒත් අංකල් කිවේ ඔයා එන්න කිවා කියලානේ  "



" ආ .. නැ.. මේ මං කිවේ මට අද ගොඩක් මහන්සි , ටිකක් ඇඟට හරි නැ වගේ "


මහින්සට පියා දැනුනේ නිම නොවන තරහක්..
ඈ අසල කිසිවක් නොවු ලෙස  අසල පිහිටි කොෆි ෂොප් එකට ඇතුළු වුයේ ඔහුටත් යන්තමට තිබහයි තිබු නිසයි...
ඇණවුම ලබා දී හැරුණේ නිශේදී අසලට යමටත් වුවත්
ඔහු හුන් තැනම නතර වුනේ තමා ඉදිරියේ වුන් රුව නිසයි...

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now