chapter 01

433 71 20
                                    

" ඔෆිසර් සීන් ... "

"කියන්න ඩොක්ටර් ... "

" විශේශ කියන කිසිම දෙයක් අපිට මේ බොඩි එකෙනුත් හොයාගන්න බැරි උනා .. කලින් මෙහෙට මරණ පරීක්ශනය කරන්න ගෙනාව බොඩීස් හතේම සමාන විදියටම තමයි මේ පුද්ගලයවත් මරල තියෙන්නෙ .. හුගක් දරුනු විදියටම .. අත් කකුල් හතරෙම නියපොතු අඩුවක් ආදාරයෙන් ගලවල .. ඇස් උගුල්ල දාල .. ශරීරය පිහියක් වගේ තියුනු ආයුදයකින් තුවාල කරල .. පණ තියෙද්දිම පුරුශ ලිංගය කපල තියෙන්නෙ .. ඒ ...........

" ඇති .. බොඩි එක හොස්පිට්ල් එකට බාර දෙන්න "

මං ඩොක්ටර් චෙන් අතේ තිබ්බ මරන පරීක්ශන වාර්තාව අරන් එතනින් එලියට ආව .. මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ .. ඒ මගුල් ඔක්කොම පැත්තකට දාල කොහෙහරි යන්න හිතෙනව වෙලාවකට ..

මං මරන පරීක්ශන වාර්තාව අරගෙන පරන හොස්පිට්ල් බිල්ඩින් එකේ මලකඩ කාපු ගේට්ටුව ඇරගෙන එලියට ආව .. තාම උදේ ලා ඉර එලිය මූනට වැටෙද්දි මං කලු පාට පොලිස් ජිප් එකට නැගල දොර වහගත්ත ..

 තාම උදේ ලා ඉර එලිය මූනට වැටෙද්දි මං කලු පාට පොලිස් ජිප් එකට නැගල දොර වහගත්ත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔෆිසර් යීබෝ .. "

" කියන්න සීන් බබා "

" කරුනාකරල මට බබා කියන එක නවත්තනවද ? ඔෆිසර් යීබෝට මාව බබෙක් වගේ පේනවද ! "

මං ඔෆිසර් යීබෝට කෑගහල වාහනෙන් එලිය බලාගත්ත ..

" බබා කියන්නෙ ආදරේටනෙ බබා .. ඇයි ඔයා මට ලව් නැද්ද ? "

" මගෙ ඔලුවම ගිනි අරන් ඉන්න වෙලේ ඔෆිසර් යීබෝට විහිලුද ආ !"

" වතුර ටිකක් වක්කරන්නද ? ඇයි ඔහොම බලන්නෙ දැන් ඔයාමනෙ කිව්වෙ ඔලුව ගිනි අරන් කියල .. "

මේ මිනිහට නම් පිස්සු එකේ හොදම එක .. මං රවල මරන පරික්ශන වාර්තාව යීබෝගෙ ඔඩොක්කුවට දාල ශීට් එකෙන් ඔලුව තියාගත්ත ..

Am I Wrong ? ( Completed ) ✔️Where stories live. Discover now