⛓️ 21 ⛓️

146 30 14
                                    

ජිමින් jj hospital එකෙන් ජූන් එක්ක පිටත් උනා.. අප්පා ගෙ වැඩ වලට පහසු නිසා seoul ළඟ නිසා එයාලා ඉන්චොන් වලින් ගෙදරක් අරගෙන තිබුනේ.. ජිමින් එහෙ යන මුල්ම වතාව.. ජූන් ලොකු gate එකක් ළඟ වාහනේ නතර කරපු ගමන් gate එක අරුනා... එයා දැක්කේ හරි ලස්සන ගෙදරක්.. පුන්චි ගෙදරක්..ඒවගේම අප්පා ඔම්මා එයාඑනකන් මග බලන් ඉන්නවා.. නතර කරපු ගමන් ඔම්මා ජිමින් ලඟට දුවගෙන ආවා..

🌹 මගේ චිමී පැටියා...

🐥ඔම්මා...ඔයා නැතුව මන් ගොඩක් පාළුවෙන් හිටියේ..

චිමී බිම බලාගෙනම ඇස් යටින් පුන්චි එකෙක් වගේ එයාගෙ ඔම්මා දිහා බැලුවා.. ඔම්මාගේ ඇස් වල ආදරේ පිරිලා තියනවා ජිමින් දැක්කා...

🐨ඔම්මා. චිමීව එක්කගෙන යන්න... ආවට තාම එයා හොඳටම හොඳ වෙලා නෑ..

ජිමින්ගේ පිට දිගේ පිරිමදින ගමන් එයා එයා චිමීව තුරුල් කරගත්තා..

🌹යමු..මගේ පැටියෝ.. මන් ඔයා කැමති දේවල් ගොඩක් හැදුවා...

🐥 ඔම්මා ... මට සමාවෙන්න.. මන් නිසා....

🌹 ඔයාගෙ වැරද්දක් නෙවෙයි ඒක.... වෙච්ච හැම දෙයක්ම අපි අමතක කරමු චිමී.. මට ඔයාව ඉතුරු උනානේ...

තමන්ගේ නොවුණත් තමන්ගේ දරුවන්ට තරම් ආදරයක් ඒ හිතේ පිරිලා තිබුණා.. චිමීට ඒ ආදරේට ලෝභ හිතුනා.. එයා අත් දෙක වට කරලා ඔම්මට තවත් තුරුල් වෙද්දී ... ජිමින්ට ඇහුනේ ජීසන්ගේ හඬ..

🐲 චිමී අපි ඇතුලට යමු...

ඔම්මා චිමී ලඟින් හෙලවුනේ වත් නෑ... හැමෝම කෑම මේසෙට එකතු වෙනකන් ඉඳලා ඔම්මා එයාව ලඟින්ම වාඩි කරගෙන චිමීගේ චුටි බන්ඩිය පිරෙනකන් එයාට කෑම කැව්වා.. ආදරණීය පවුලක් විදිහට කාලෙකට පස්සෙ එයාලා එකතු වෙලා කෑමක් ගන්නේ..

ඔම්මා චිමීව එයාගෙ අලුත් කාමරේට එක්කගෙන යද්දී ජීසන් ජූන්ට කතා කරා...

🐲ජූන්.. මගේ office room එකට එන්න...

ජූන් අප්පා එක්කම එයාගෙ office room එකට ගියා..

🐨 අප්පා..

🐲 අද රෑට itali වලින් අලුත්ම weapons වගයක් එනවා...පොඩි risk එකක් තියනවා.. ඔයා ගිහින් ඒ ටික ගන්න..තව කෙනෙක් එක්ක යන්න..

 PleASe YoU StaY ALIve  || 🔞 MINGGUK||  [Ongoing]Where stories live. Discover now