006

735 94 19
                                    

ජන්කුක් ට හිතා ගන්න බැරි වුණා කොහොමට වත් ටේහ්යුන්ග් මෙහෙම වෙයි කියලා . තමන්ට ආදරේ කරයි කියලා . කලින් ගතවුණු ජීවිතේට වඩා දැන් නම් ජිවිතේ හරි ලස්සනට ගත වෙනවා නේද කියලා ඔහු හිතන්න ට වුණා .

ජන්කුක් තව තවත් ඒ උණුහුමට ගොඩක් ලං වුනේ අසම කරන ඒ සුවද තමන්ගේ පපුව පිරෙන්න හුස්ම ගන්න ගමන් . කවදාවත් නැතිව අද බ්‍රෙක්ෆස්ට් එක , ලංච් එක වගේම ඩිනර් එක එයාලා එකටම ගත්තා . ඒ වගේම ජන්කුක් විසින් තෝරපු මූවී පහක් එක දිගට මුකුත් නොකියා ටේහ්යුන්ග් එයත් එක්ක බැලුවා . එයාට ඕනේ වුණා නිදියන්න මොකද ප්‍රෙග්නට් නිසා නින්ද ගොඩක් ඕනේ ඒත් එයාට නිදියන්න බයයි මොකද එයාලා තවමත් ඉන්නේ ඒ යාත්‍රා කරන නැව ඇතුලේ නිසා ඔහුට බයයි එයාලට මොනවා හරි වෙයි කියලා .

" අපි ආයෙත් ගෙදර යන්නේ කවද්ද ? අද යන්නේ නැද්ද ? යන්න ගොඩක් රෑ වෙයි ද ? " ජන්කුක් හුස්මක් ගන්නේ නැතිව එක දිගට ඇහුවා .

" ඔයාට ගෙදර ගන්න ඕනේ ද ? " ටේහ්යුන්ග් ඇහුවා .

ජන්කුක් ට ඒ අහපු විදිහට ලැජ්ජා වුණේ නෑ කිව්වොත් බොරුවක් .මොකද මේ වෙද්දි එයාගේ කම්මුල් හොඳටම රතු වෙලා තියෙන බව එයටත් කලින් ටේහ්යුන්ග් දැක්කා . ඒත් ඒ වගේ නොතේරෙන්න වගේ සෝෆා එකෙන් නැගිට්ට ටේහ්යුන්ග් ජන්කුක් ගේ කකුල් අස්සෙන් අත දාලා ඔහුව බ්‍රයිඩල් සටයිල් එකට වඩාගෙන එයාලගේ කාමරේට යන්න වුණා .

A/N (එයාලා ගෙදර යන්න කලින් ඉතින් අද දවසේ විවේක ගන්න ඕනේ නේ එක අමතකයි මේ කුක් ට )

" අපි හෙට යමු ඩෝක්ට හම්බෙන්න ? " ටේහ්යුන්ග් මිමිණුවා .

" ඔයත් එනවද ? " ජන්කුක් තමන්ගේ බෝල ඇස් ලොකු කරන් ඇහුවා .

" ඔව් "

ජන්කුක් ට ඒ කියපු දෙයින් නම් ගොඩාක් පුදුම වුණ .මොකද මේතාක් කාලයක් කුසේ වැඩෙන දරුවා වෙනුවෙන් තිබුණ අපොයින්මන්ට් වලට ගියේ තනියම පෙළක් වේලාව ට තවත් කව්රු හරි ගාඩ් කෙනෙක් එක්ක නිසා . මේ ලෝකේ ආදරේ කරන හැම කෙනෙක් ම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ බඩට පැටියෙක් අවහම ඒ පැටියා වෙනුවෙන් එක්නෙක් නැතිව දෙන්නම එකට යනවා දකින්න ඒ උණුහුම තුළ දරුවා වර්ධනය කරන්න පෝෂණය කරන්න අන්න ඒ වගේ ප්‍රාර්තනවක් ඔහුටත් තිබුණා ඒත් ඔහු හිතුවේ නැ කවදාවත් ඒ දේ එයාට හීනෙන් වත් ලැබෙයි කියලා ඒත් අද මේ දැන් වෙද්දි ඒ දේවල් පොඩ්ඩ පොඩ්ඩ ලැබෙන්න පටන් අරන් .

FUCK YOU (tk 🔞story) Where stories live. Discover now