හැදින්වීම

92 8 1
                                    

මේ පොත වෙන් වෙන්නේ කතාවට ගොඩක්ම ආදරය ඔයාලා වෙනුවෙන්.

ප්‍රධාන කතාංගයෙන් වෙන්වුණ, රසවත් සිදුවීම් මේ පොතට එකතුකරන්න හිතුවා කතාවට ආදරය කරන ඔයාලා වෙනුවෙන්ම.

ඉතිං, කැමති අයට මේ පොත එක්කත් එකතුවෙන්න පුළුවන්.

මේක කියෙව්වේ නැති වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ, කතාව තේරෙන්නේ නැතුව යන්නේ නැහැ.

කැමති අයට එකතුවෙන්න පුළුවන් මේ පොත එක්ක.

ඉතිං...
ආදරෙන් මේ පොත බාර කරනවා,
සඳට පෙම් බඳින්නම් කතාවට ආදරය කරන ඔයාට.

_ 💛සාරා අරිසු🖤_

සඳට පෙම් බඳින්නම් තිරයෙන් පිටුපස | Sandata Pem Badinnam Behind The ScreenWhere stories live. Discover now